අද ත‍්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් අඩවි ඔස්සේ ක‍්‍රියාත්මකයි..- අගමැති

July 14, 2017 at 3:33 am | lanka C news
අද ත‍්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් අඩවි ඔස්සේ ක‍්‍රියාත්මකයි..- අගමැති

ත‍්‍රස්තවාදීන් අද වන විට අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ ක‍්‍රියාත්මක වන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද කොළඹදී ආරම්භ වුනු සාර්ක් කලාපීය නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අැමතිවරුන්ගේ සමුළුව අමතමිනි.

35 views