අද දිනයේත් කොරෝනා ආසාදිතයන් කිසිවෙකු නෑ..

March 26, 2020 at 5:30 pm | lanka C news
අද දිනයේත් කොරෝනා ආසාදිතයන් කිසිවෙකු නෑ..

අද දිනයේදී ද මේ දක්වා මෙරටින් නව කොරෝනා වෛරස් ආසාදිතයකු හමුවී නැත.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියාය.

ඊයේ දිනයේදීද මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවීය.

මෙතෙක් මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 102කි.

16,653 Viewers

10 Comments to “අද දිනයේත් කොරෝනා ආසාදිතයන් කිසිවෙකු නෑ..”

  1. Chan says:

    මගේ රටට, රට වැසියන්‍ට දළදා හිමි සරණයි…..

  2. Ferna says:

    Too early to predict..wait and see after 2weeks..hope everything goes well..

  3. Love nature says:

    රතන සූත්‍රයේ මහිමයෙන් ඔබටද සෙතක් වේවායි. සිතන්න අපට නොපෙනෙන බලවේග මේ විශ්වයේ ක්‍රියාත්මක වන බව අප තේරුම් ගත යුතුය. මේ නොපෙනෙන බලවේගයන්ගෙන් අපට එල්ල වන උපද්‍රව දුරු කළ හැක්කේ එය නිශේධනය කළ හැකි ප්‍රතිනිනාදයක විශ්වයට යැවීමෙනි. පිරිතෙන් සිදු කෙරෙන්නේ එම වාග් ශක්තිය විශ්වයට යැවීමයි. එහි අරුත, එහි තේරුම හදවත පත්ලේ රඳවාගෙන විශ්වයට නිනාදය යැවීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන බොහෝය. මෙය අප හට හොඳින් කියවා අවබෝධ කරගත් කල්හි බොහෝ ප්‍රතිඵල ලබාගත හැකිය. එම නිසා රතන සූත්‍රය හොඳින් සජ්ඣායනය කර එහි අරුත ඔබේ ජීවිතයටද ලබා ගන්න.

    • U.N.J.V.P says:

      ඒත් මේ වගේ නොපෙනෙන බලවේග ගැන කිව්වම මෙවට හිනහ වෙන මහා භෞතිකවාදියො විදියට පෙනී සිටින පුබුද්ධ මීහරක් රැලක් මේ රටේ ඉන්නව.

      ඒත් පුදුමෙ කියන්නෙ මුන් ඔක්කොම නොපෙනෙන නොදැනෙන ඉන්දුිය ගෝචර නොවන ගුරුත්වාකර්ශනය වශ්වාස කරනව. හැබැයි ගුරුත්වාකර්ශනය ඉන්දුියගෝචර නැහැයිකියන එක මුන් පිලිගන්නෙ නැහැ විතරක් නෙවෙයි එහෙම කියන අයටත් බනිනව ගුරුත්වාකර්ශනය ඉන්දුිය ගෝචර නම් ඒක දැනෙන්නෙ මොන ඉන්දුියටද කින්න මුන්ට තේරෙන්නෙත් නැහැ. ගුරුත්වාකර්ශණය කියන්නෙ පංචේන්දුිය ගොචර දෙයක් නෙවෙයි පංචේන්දිුය ගොචර සිදුවීමි විස්තර කරන්න හදාගත්ත හේතුවක් කියල කියන නලින් ද සිල්වගෙ විගහට මුන්ට කරැණු ඇතිව අභියෝග කරන්නත් බෑ. හැබැයි ඒ මනුස්සයට බනින එක විතරක් කරනව.

      • හැකි තරම් කුසල ක්‍රියා කරමින් සියලු දෙවියන්ට ඒ කුසල් අනුමෝදන් කරමු.. සත්පුරුෂයන් වැඩි වන තරමට, රටකට දෙවි වරුන්ගේ පිහිට ලැබේ..

    • ඔව්..
      සියලු ලෝක සත්තවයා කෙරෙහිම මෙත් සිතින් මෛත්‍රී භාවනාව වැඩීම ද තමන්ටත් අනිකුත් ලෝක සත්වයාටත් මහත් ප්‍රතිපල ගෙනෙ එන භාවනාවකි..

  4. MD says:

    Rathnathwaye phitin CORONA maranayak apa Raten asennata nolabewa.esema me CORONA nisa apa Ratata me dawaswala accident walin siduwuna wishala marana pramanayak aduwuna.

  5. Gunaruwan says:

    02 patients were identified later in the day.

  6. පේන විදියට ටෙස්ට් රිසල්ට්ස් එන්නෙ හවස 6න් පස්සෙ.. ඒ හින්ද ඒවත් බලලම දවසේ රෝගීන් ගනන සමාලෝචනය කළා නම් තමා හොද..

  7. උදාර says:

    අපේ රටේ දවසට 1000 ක් වත් ටෙස්ට් කරන්න ඕනි.. නමුත් අපි 100 ක් විතර කරලා ඒකෙන් Positive 0, 1,2,3,4,5, 6 කියලා තාවකාලිකව හිත හදා ගන්නවා.. මුළු සමාජයම රැවටෙන්නේ මේ නිසා. මිනිස්සු භයානක තත්ත්වයක් අවබෝධ කරගන්නේ නැත්තේ මේ නිසා. බලධාරීන් නිවරදිව කියන්න ඕනි අපි මෙච්චර ටෙස්ට් කරන්න ඕන උනත් අපිට පහසුකම් තියෙන්නෙ මේ ටිකට විතරයි. ඒ ටිකෙන් මෙච්චර Positive කියලා. ටෙස්ට් නොකරපු නමුත් positive වෙන්න පුළුවන් අය තව ඉන්න පුළුවන් කියන පණිවුඩය දෙන්න ඕන.