අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 609ක්.. සමාජ පැතිරීමක් නෑ..

October 23, 2020 at 6:36 pm | lanka C news
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 609ක්.. සමාජ පැතිරීමක් නෑ..

අද දිනයේ මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 609ක් හඳුනාගෙන තිබේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.

අද දිනයේ ආසාදිතයන් වාර්තා වන ස්ථානයන් මෙසේය.

පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳපල – 496
නිරෝධායන මධ්‍යස්ථාන – 48
බේරුවල ධීවර වරාය – 20
ගාල්ල ධීවර වරාය – 5
ආශ්‍රිතයින් – 40

කෙසේ වෙතත් මෙම තත්වය සමාජ පැතිරීමක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේය.

55,121 views

18 Comments to “අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 609ක්.. සමාජ පැතිරීමක් නෑ..”

  1. කාන්තාර පළඟැටියා says:

    තව ටික දොහක් ගිහාම කාටත් තේරේවි සමාජයේ පැතිරීමක් නෙවෙයි වෙලා තියෙන්නෙ රීමක් කියලා. ඉක්මනින් කොළඹටත් ඇඳිරි නීතිය දමන්න. කුඩ්ඩන් වැඩිපුර ඉන්න ප්‍රදේශවල තියෙන මහ ෆ්ලැට් දෙක තුනකට බෝවෙලා සේරම ෆ්ලැට් වෙන්න කලින්

    • නානා says:

      ඇත්ත. පැතිරීමයි රීමෙයි වෙනස ලගදීම දකින්න පුලුවන්.

    • Kuma says:

      කාන්තාර පළඟැටියා .ඔබ කියන එක හරියට හරි .සමාජ පැතිරීමක් නැහැ කිය කිය ඇයි මිනිස්සු අමාරුවෙ දාන්නෙ .ඇත්ත කිව්වොත් මිනිස්සු මේක තව ටිකක් බරපතළ විදියට ගන්නවා .මේකෙන් වෙන්නේ බය නැතුව යනවා .දැන් Brandix පොකුර ඇත්තේම නෑ ඒ වෙනුවට මිනුවන්ගොඩ පොකුර .දැන් හමුදාවටත් සෞඛ්‍ය අංශ වලටත් කරන්න දෙයක් නෑ ඒ මිනිස්සු අසරණයි .එහෙත් ඇත්ත කියලා මිනිස්සු දැනුවත් කරන්න ඕනේ .ඒ වගේම Brandix සිද්ධිය හරියට හොයලා වැරදි karupu අයට දඬුවම් දෙන්න ඕනේ .මොකද මේක ලංකාවාසි හැමදෙනාගේම ජීවිත වලට තදින්ම බලපාන ප්‍රශ්නයක් වෙලා .කන්න බොන්න නෑ .රක්ෂාවල් කරගන්න නෑ .ඒ නිසා කරුණාකරලා වගකිය යුතු අංශ අවංකව කටයුතු කරන්න නැත්නම් ඉස්සරහට ඉන්දියාව හොඳයි කියයි .

      • Dp says:

        ඔය ප්‍රශ්නෙ ඔහොම වෙලත් දැන් පොම්පියෝ සහ අාරක්ෂක සෙට් එක එන්නෙ quarantine නැතුව.

    • ක්‍රිමිනල් says:

      උබේ කිසිම කතාවකට එකග නොවුනත් මේ කතාවටනං එකෙම්ම එකගයි.

    • සිංහලය says:

      කොලබ නගරෙ ඉන්නෙ වැඩියෙන් යුඑන්පී අවජාතකයෝ උන් මැරුනට අවුලක් නෑ.

      • ranga says:

        අනේ හුකේ මෙච්චර වසංගතයක් පැතිර යන වෙලාවෙ උඹ කියන ඒව දැක්කහම හිතෙන්නෙ උඹ මනුස්සයෙක් නම් වෙන්න බෑ කියල.

      • pohottu says:

        Hambayoth ekka deega giya thope maha eka oluwa uda thiyagana inna umbata sinhalaya kiyana nama ladja nathuwa use karanna puluwanda?

  2. ක්‍රිමිනල් says:

    සමාජයේ පැතිරිලා නෑ ! යකො ඔය බොරුව දැන්වත් නවත්තලා මිනිස්සුන්ට ඇත්ත කියන්නැති හැටි. රටෙං භාගෙකට හැදුනත් මුං කියයි සමාජ පැතිරීමක් නෑ කියලා.

  3. Lakki says:

    Samajaya kiyanne mokakda kiyala issallama kiyala hitiyanam hodaine …..ehema baluwama thama Corona lankawata awillat nahane Wuhan wala ekakne

  4. රෙද්ද ගලවගත්තු සාඩින් බයියෙක් says:

    ” අද දිනයේ මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 609ක් හඳුනාගෙන තිබේ..කෙසේ වෙතත් මෙම තත්වය සමාජ පැතිරීමක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේය.” 😃😃😃😁😁😁 එක පට්ට ඇ ? කවුද නිවුස් එකේ එඩිට..ස ද ? 😁..කෙනුත් හිනා ඕයි..

  5. මිනුවන්ගොඩ තිලකේ අයියා says:

    ජනපති මැතිඳුන් සහ අගමැති මැතිඳුන් තුන්හෙලය එක්සේසත් කලා සේ කොරෝනා වසන්ගතයෙන්ද රට බේරාදෙනු නිසැකයි.

    අතිගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය මැතිඳුණි.ඔබයි අපේ ජීවය.ඔබයි අපේ ප්‍රාණය.ඔබයි අපේ ශක්තිය.ඔබයි අපේ විශ්වාශය.ඔබයි අපේ සදා නායකත්වය.ඔබයි අපේ හද ගැස්ම.අප සදා ඔබට ණය ගැතියි අග්‍රාමාත්‍යතුමණි.

    • saman says:

      ඔබ හරි, අප නිවරදියි

    • දිනේෂ් ගයාන් ඩුබායි says:

      මේව පැරඩි නම් ඔහේ මාර විහිලු කාරයෙක් හැබැයි මේව කියන්නෙ සීරියස් නම් ඔහේ මාර පව්.

  6. Sri jayasinghe says:

    මේ ගොල්ලෝ සමාජේ කියන්නේ කොහේටද දන්නෙ නෑ. අනේ මංදා අපි ඉගෙනගත්තා වැරදිද කියලා. කට්ටියම බඩු මුට්ටු අරන් යමල්ලා ඔය කියන සමාජෙට. නැත්නම් අපිට ඉක්මනටම භූගත වෙන්නයි වෙන්නේ….

  7. ගමරාළ says:

    උන් සමාජේ කියන්නේ මහ බැංකු මහ මොළකරු කරැනානායගම් පොලිසියෙන් හොයද්දි ( බොරැවට හොයද්දි ) හැංගිලා ඉදලා කෙලින්ම උසාවියට ඇවිල්ලා කියුවේ මං හිටියෙ මිනිස්සුත් එක්ක කියලා මං හැංගුනේ නැ කියලා , ආන් ඒ ඌ හැංගිලා හිටපු තැන් තමයි උන්ගේ සමාජේ එහෙම නැතුව උඹලා අපි නෙමෙයි බං එහෙම බලපුවාම ලොක්කා කියන්නේ සහතික ඇත්ත.

  8. Nuwan says:

    රටම වහලා රජයට ව්යිද්‍ය වරුන්ට නිවැරදි තීන්දුවක් ගැනීමට තිබුනේ මීට ගොඩක් කලින්. මොකද චීනය ඉන්දියාව ඇමරිකාව ඔස්ට්‍රේලියාව වාගේ ප්‍රාන්ත lock කරලා ලංකාව වගේ පුංචි රටක කවදාවත් මේක මඩින්න බැ . දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට පැය 5න් 6න් යන්න පුළුවන් . සාමාන්‍ය ජනයාගේ සිතීමේ දැනීමේ හැකියාවන් බැලුවහම මේ තීරණ ගන්න අය ඉතාමත් අසමත්

  9. Namal says:

    මං අම්මට කීවා කියලා හිතාගනින්

Main News