අද දින්නොත් තරගාවලියම දිනුම්.. ඉන්දීය-ශ‍්‍රී ලංකා දෙවන එක්දින තරගය.. [සජීව විකාශය]

December 13, 2017 at 11:20 am | lanka C news
අද දින්නොත් තරගාවලියම දිනුම්.. ඉන්දීය-ශ‍්‍රී ලංකා දෙවන එක්දින තරගය.. [සජීව විකාශය]

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙයි.

තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ චන්දිගාද් හිදීය.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ මුල් තරගය ජයගත් ශ‍්‍රි ලංකාව දැනට තරගාවලියේ ඉදිරියෙන් සිටී.

තව දුරටත් තරගාවලියේ රැුදී සිටීමට නම් අද තරගය ජය ගැනීම ඉන්දීය පිලට ඉතා වැදගත් වෙයි.

සජීව ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශණය මෙතනින්

25 views

One Comment to “අද දින්නොත් තරගාවලියම දිනුම්.. ඉන්දීය-ශ‍්‍රී ලංකා දෙවන එක්දින තරගය.. [සජීව විකාශය]”

  1. Saman says:

    Thisaraya Ball demmoth api paradayi….Thisara is good for nothing.

Main News