අද දිව්රුම් දුන් ඇමතිවරු මෙන්න .. එජාපයෙන් තව ගැලවෙයි… මන්ත‍්‍රී පුවරුව 105-97

November 4, 2018 at 4:47 pm | lanka C news
අද දිව්රුම් දුන් ඇමතිවරු මෙන්න .. එජාපයෙන් තව ගැලවෙයි… මන්ත‍්‍රී පුවරුව 105-97

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිනයේද ඇමැතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දුන්නේය

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ද වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා, ප‍්‍රතිසන්ධාන හා රාජ්‍ය භාෂා ඇමතිවරයා වශයෙ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

මේ වන විට සන්ධාන පාර්ශවය මන්ත්‍රීවරුන් 105 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 97 දෙනෙකු නියෝජනය කරමින් සිටී

123 views

27 Comments to “අද දිව්රුම් දුන් ඇමතිවරු මෙන්න .. එජාපයෙන් තව ගැලවෙයි… මන්ත‍්‍රී පුවරුව 105-97”

  1. Sawan winuwara says:

    Jayawewa

  2. යුක්තිය says:

    පුලුවන් තරම් මේ වෙලාවෙ මිනිස්සුන්ට වැඩ කරල හිත දිනා ගන්නඕන බැරි වෙලාඋන් බහුතරේ ගත්තොත් මිනිස්සු අල්ලං මහා වර්ජනයක් කරල මහ මැතිවරනෙකට යන්න පසු බිමත් හදන්න ඕන …! විජයදාස කිව්ව ආන්ඩුව විසුර වන්න පුලුවන් කතාව ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන්න ඕන දැන්ම…! බැදුම්කරේ,නාලක සිල්ව, ඇත්ත ඇද්දනම් හරි මේ වෙලාවෙ….! ඒව මිනිස්සුන්ට අමතක වෙන්න ඉස්සෙල්ල..!

  3. ජගත් අල්විස් says:

    පාර්ලිමේන්තුව නැවත පටන් ගන්න දා බලයෙන් පහ කලපු අගමැටි පොනිල් සහ බලයෙන් පන්න දැමු හොර කැබිනේට්ටුව පාර්ලිමේන්තුවේ “ආණ්ඩුව පැත්තේ” බලයෙන් වාඩිලා ගැනීමට සැරසෙනවාලු. කතානායක ජනදිපතිට එකගවූ පරිදි නොකරන්න හදනවාලු.

  4. Ratata Adhare says:

    හොඳ අදහසක්! පහුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රභල, දූෂිත
    UNP නායකයන් එක්කර ගන්නවාට වඩා ප්‍රියන්ත මහතා
    වැනි UNP යේ පසුපෙල හිටි අවංක, දේශප්‍රේමී තරුන කොටස්
    රජයට එක්කර ගැනීමෙන් රටටත්, රජයටත් සෙතක්!

  5. NaththandiyeEkek says:

    අශෝක ප්‍රියන්ත කියන්නේ දේශප්‍රේමියෙක්,අවංක මිනිහෙක් නෙවේ .මු මුලින්ම කෙරුවේ කොන්ක්‍රීට් කණු හදන තැනක සිමෙන්ති අනපු එක ,ඊට පස්සේ මූ හොරාට වාහන බලපත්‍ර හදල ජීවත් උනා ,පස්සේ මූ UNP එකෙන් චන්දෙ ඉල්ලලා දිනුවට පස්සේ හොරට වැලි ගොඩ දැම්මා ..මූ අමු හොරෙක් .

    • Siyathu Sieya says:

      Miniha UNP eken chandhe illanakota oya kiyana weradhi umba pennala dhunne naththe ayi, koluwo?

    • The patriotic Nation wish many more patriotic U.N.P. parlimentarians would join the present government to save our Country from foreign threats and threats from the local agents of the western colonial masters.

    • sarath says:

      me welaawe ashoka honda nethnam umde ammawa genella aduwa purawapan.
      unp. lumpan traadayo niweradi petthak thoora ganna hema kenekutama wiruddhai.
      batalandayath ekka ekathuwelaa thopi ratama winaasa kalaa.

  6. ratawesiya says:

    mema seyaruwe inna ewun ratata monawada methek kal kale, ekek yatigiriyen wasiyata moraDeela parliment eka kewa.. anek rewula mokutha nokara kuda lamun sitiyadi thitta kunuharupa kiwwe ammatah agaurawa karala . kapatiya appa kala ratath keewa… hebeyi den mahinda haraha wetenna deela gedara yawanawa sure. bentara gangen eha baduwane
    ME AYA NADATTU KARANNA ME DAKWA KOTI KEEYAk WIYADAM UNADA PANUWO WELA KAMBURAPIYAW

  7. Nimantha Jayasinghe says:

    Labunu ppalamu awasthawenma anduwa peraluwa.pohottuwata awasi thamai.chanden udimnma enna tibuna.mahinda mahaththayata lajjai wage thamai.eth thawa kal indala chanden dinala rata gannakota hadanna ratak ithuru wela tiyenn na.awasi unath peraluwe jathiye anagathya gana hithala.Mahindamahaththayata thamange namatath wada RATA Anka Eka.

Main News