අද නිදහස ලැබූ සිරකරු ලයිස්තුව මෙන්න..

February 4, 2022 at 10:00 am | lanka C news
අද නිදහස ලැබූ සිරකරු ලයිස්තුව මෙන්න..

අද දිනට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 197 දෙනෙකුට නිදහස හිමිව ඇත.

එසේ නිදහස හිමිවන සිරකරුවන්ගේ නාම ලේඛණයට රන්ජන් රාමනායකගේ නම මෙතෙක් අතුලත්ව නැත.

අද දනයේ නිදහස හිමිව ඇත්තේ දඩ මුදල් ගෙවාගත නොහැකිවීම මත බන්ධනාගාර ගත කරන ලද අතරින් වයස අවුරුදු 65 ඉක්මවු අය, නියම වූ දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති අය, වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඉන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති අයගෙන් පිරිසකටයි.

මහර බන්ධනාගාරයේ 20ක්
කෑගල්ල බන්ධනාගාරයේ 18ක්
වැලිකඩ බන්ධනාගාරයේ 17ක්
කළුතර බන්ධනාගාරයේ 13ක්
බෝගම්බර බන්ධනාගාරයේ 11ක්
මඩකලපුව බන්ධනාගාරයේ 11ක්
වාරියපොල බන්ධනාගාරයේ 10ක් ලෙස සිරකරුවන් පිරිසකට අද දිනයේ නිදහස හිමිව ඇත.

කෙසේ වෙතත් ඔ්නෑම අවස්ථාවක ජනාධිපතිවරයාට නියමිත ක‍්‍රියාමාර්ගය අනුව කිසියම් සිරකරුවෙකු නිදහස් කිරීමට බලතල ඇත.

259,088 views

19 Comments to “අද නිදහස ලැබූ සිරකරු ලයිස්තුව මෙන්න..”

  1. ජුණ්ඩප්පුවා says:

    රංගොංජා නිදහස් කිරීමට තරම් ජනපති තුමා බුද්ධිහීනයයි නොසිතන්න.

    • කැපුවත් පොහොට්ටුවට says:

      අනිවා මචෝ. ගොන්ජා තව අවුරුදු 20ක් විතර හිරේම තමා උගෙ ඊලඟ නඩුත් මග එනව.

      • Nalin says:

        This a Gonja supporters’ Face Book campaign just to make someone feel that the country asking for Gonja’s release. Just the opposite.I do not think Gota is even dreaming of releasing him.While I have no opposition to anyone’s release from prison on real reasons but do not like to fall prey to these people faise campaign.

    • Sam says:

      රන්ජන් නිදහස් කර ගැනීමට විශාල උත්සාහයක් ගත්තේ නිස්සංක සේනාධිපති. අනුර කුමාරට කුණු බිත්තර ගැසීම පිටුපස සිටියෙත් නිස්සංක සේනාධිපති. මොනවද වෙන්නේ කියල අතේ කෝට් උනා .බුද්ධිමත් ජනාධිපති ට අවබෝධ උනා කුණු කේස් වලට අත දාල කීර්ති නාමය නැති කරගන්නේ ඇයි කියල .නාලා ගිරියට රාපොවල යැව්ව වගේ ගොන්ජවත් එලියට අරන් හතර වටේට නෙලන්ඩ හැදුවේ නිස්සංක සේනාධිපති පිටු පස සිටියේ තරුණ ප්‍රභල දේශපාලුවෙක්.

      • Shan says:

        Me Janadhipathita budhdhimath kiyanwanam, unta amu Kavila. Me wage kunu yakek Honda America wala petrol shed wala wada karanna thama.

  2. Samarapala says:

    නිදහස සැමරීමට සිරකරුවෝ නිදහස් කරති . පිං තකා ගවයෝ නිදහස් කරති . එනමුත් මෙවැනි අවස්ථාවක මී හරකෙක් නිදහස් කලේ යැයි මෙතෙක් රටේ වාර්තාවී නොමැත.

  3. Anuradha says:

    මේ අතරින් රංජන්ණුත් වෙස්වළාගෙන එළියට ගොස් ඇත.ඇවන්ගාර්ඩ් කාරයාගේ පොරොන්දුවට මක්කැයි වුයේ?

    • Sky says:

      දඩ මුදල් ගෙවාගත නොහැකිවීම මත බන්ධනාගාර ගත කරන ලද අතරින් වයස අවුරුදු 65 ඉක්මවු අය,සිර ගෙදර දඩුවම් විදිද්දී .රටේ ජනතාවගේ බදු මුදල් මහා පරිමාණයෙන් සොරාගත් දේශපාලකයෝ සැප විදිමින් පාර්ලිමේන්තුවේ …කාටද ආඩම්බර ජන්දේ දෙමින් දේශපාලකයින්ට බලේ දෙන අපේ රටේ බත්කන මීහරක් රැ ලටම නේද ? කවදා මේ අයුක්තිය අසාධාරණ ඉවර වේවිද?

  4. කැපුවත් පොහොට්ටුවට says:

    කෝ ටෙලිපොන් කබ්බනි ගොන්ජා? ජනතාවගේ ඉල්ලීමට සවන්දී මෝඩ වාචාල මිනිමරු සොරදෙටු ගොන්ජා නිදහස් නොකිරීම ගැන පින් ඔබතුමාට.

    • Gamarala says:

      රන්ජන්ව සිරගෙදර යෑමට සිදුවූයේ බටලන්දේ වාදකයාට කඩේ යාම නිසයි …දැන් රන්ජන් සිරගෙදර ජන්දෙන් පරදිලාත් බටලන්දේ වධකයා පාර්ලිමේන්තුවේ

    • ලැජ්ජා නැති පොහොට්ටුවේ උන් තවත් පොහොට්ටුව ට කඩේයනවා රට හිගමන් යදිනවාගොන් වහල්ලු

    • Shan says:

      Kapa ganing Janaghipathita kiyala.

  5. dehiwala Kolla says:

    මෝඩයන් ගේ වීරයා තාම ඇතුලේ.

  6. චන්ඩි කොල්ලා says:

    පොර ටෝක් දීලා අධිකරණයට අපහාස කරලා අධිකරණ කටයුතුවලට මැදිහත් වෙලා හිරබත් කන්න සිද්ධවුණු රංගොංජා නිදහස් කරොත් අනිත් එවුනුත් බය නැතිව අධිකරණයට අපහාස කරාවි!

    • wimalasena H.D. says:

      ehemanam pakayo adhikaranayata keepavathaawakma apahaasa korapu pingona gon thadiyaa mineemaruwaa
      gehenu 4 denek horen thiyaagena pavulkan pinguththaraya naanasaaraya gena umba mokakdado kiyanne?

      • Lol says:

        මේකා විමලසේන කියල හෙමතෙනම කොමෙන්ට්කලාට සත්‍ය නම මොහොමඩ් .

  7. ගොන්ජා බලන්න වැලිකඩ දොර ලගට ආපු එවුන් කෝ. ගෝඨාභය ලග විහිළු නැහැ.

Main News