අද පත්කල අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්න..
December 21, 2018 at 7:57 pm | lanka C news
නව අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු ලේකම්වරු අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01- හේමසිරි ප්‍රනාන්දු මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
02- එස්.එම්.මොහොමඞ් මහත්මිය – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය
03- වී. සිවඥානසෝති මහතා – ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු
04- පද්මසිරි ජයමාන්න මහතා – අධ්‍යාපන අමාත්‍යාංශය
05- ආර්.එම්.ඞී.බී. මීගස්මුල්ල මහතා – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
06- ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
07- ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා – විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය
08- එල්.පී. ජයම්පති මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
09- එන්.රූපසිංහ මහතා – මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
10- එච්.ටී. කමල් පද්මසිරි මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
11- ජේ.ඒ. රංජිත් මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
12- ඒ.පී.ජී. කිත්සිරි මහතා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය
13- එල්.ඞී. සේනානායක මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය
14- ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
15- පී. සුරේෂ් මහතා – ක`දුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
16- එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා – කම්කරු, වෘත්තීය සමිති සබ`දතා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාශය
17- කේ.ඞී.එන්.ආර්. අසෝක මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
18- කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
19- රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා – රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය
20- ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා – ඉඩම් සහ පාරලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
21- එම්.වයි.එස්. දේශපි‍්‍රය මහතා – ජාතික ඒකබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
22- කේ.පී. බර්නාඞ් වසන්ත සිල්වා මහතා – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
23- එස්.ටී. කොඩිකාර මහතා – සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙ`ද සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය
24- ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැුකියා සහ කී‍්‍රඩා අමාත්‍යාංශය
25- වසන්තා පෙරේරා මහත්මිය – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
26- එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
27- එස්. හෙට්ටිආරච්චි මහතා – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
28- ආර්.පී. ආරියසිංහ මහතා – විදේශ කටයුතු අමාත්‍යාංශය
29- පරාක්‍රම දිසානායක මහතා – වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
30- සුනිල් හෙට්ටිආරච්චි මහතා – මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
– ජනාධිපති මාධ්‍ය ඒකකය