අද පාර්ලිමේන්තුව ගාලගෝටියක්.. ගිනියම් කරන්න විපක්‍ෂය සැරසේ..

September 22, 2020 at 8:40 am | lanka C news
අද පාර්ලිමේන්තුව ගාලගෝටියක්.. ගිනියම් කරන්න විපක්‍ෂය සැරසේ..

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊට එරෙහිව විපක්ෂය විසින් අද දිනයේ සභා ගැබේ දැඩි විරෝධයක් ගෙන යෑමට තීරණය කර තිබේ.

මෙම විරෝධතාවය කවරාකාරදැයි වේලාසන මාධ්‍ය වෙත නොදැන්වීමට ඔවුන් තීරණය කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සමගි ජන බලවේග රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

මෙම තදබල විරෝධය දක්වන්නෙ කෙසේදැයි අද පෙරවරුවේ දී යළි සාකච්ඡා කිරීමට නියමිතය.

37,592 views

7 Comments to “අද පාර්ලිමේන්තුව ගාලගෝටියක්.. ගිනියම් කරන්න විපක්‍ෂය සැරසේ..”

  1. GU PAD PINGUTTARA SAGIYA says:

    Ape GE-KAWA GU-VP NGO (Pvt) Limited ekath support
    OK….. Sri muken tamai kiyanne

  2. kiki says:

    Audit department should be vanished ..

  3. 77 UNP says:

    මේ විරෝධතාවයෙන් ඇගවෙන්නේ පාර්ලිමේන්තුව තුල චන්දෙන් සජබ ප්‍රමුඛ විපක්ෂය පරදින බවයි. පනත පරාජය කරන්න පුලුවන් නම් ඔවැනි ජෝකර් වැඩ කරන්නෙනෑ.

  4. සාටකේ දාගෙනනම් ආවනෙ..ශුවර් එකටම අබුඩ ගහගෙන එයි…..

  5. Thilak says:

    J R ‘s ghost,