අද පාර්ලිමේන්තු යනවද නැද්ද.. මහින්ද මෛත‍්‍රී තීරණාත්මක සාකච්චාවක්..

November 14, 2018 at 8:40 am | lanka C news
අද පාර්ලිමේන්තු යනවද නැද්ද.. මහින්ද මෛත‍්‍රී තීරණාත්මක සාකච්චාවක්..

කතානායකවරයා විසින් අද කැදවා ඇති පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වන්නේ නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්චාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සහ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රි කණ්ඩායම අතර පෙරවරුවේ පැවැත්වෙයි.

පෙරවරු 08.00ට පැවැත්වීමට යොදාගෙන ඇති එම සාකච්චාවේදී ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණාත්මක ලෙස සාකච්ඡා කරනු ඇතැයිද වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි.

පාර්ලිමේන්තුව කැදවා ඇත්තේ අද පෙරවරු 10.00ටයි.

145 views

23 Comments to “අද පාර්ලිමේන්තු යනවද නැද්ද.. මහින්ද මෛත‍්‍රී තීරණාත්මක සාකච්චාවක්..”

  1. සනත් ඉතාලිය says:

    මේ තියන විදියට අගමැතිට පාර්ලිමෙන්තුවෙ කිසිම පනතක් සම්මත කරගන්න බැහැ හොදම දේ විපක්ෂයේ අසුන්ගෙන විපක්ෂය නායක කමත් විපක්ශයේ සන්විදායක කමත් අරගෙන සටන ඉදිරියට ගෙනියන එකයි සුලුජාතික චන්ද වලින් නටවෙන්නෙ නැති බහුතර ආන්ඩුවක් හදාගන්න සලසුම් සකස්කරගන්න එකයි

Main News