අද පාර්ලිමේන්තු වටරවුමේ ‘ජනමහිය’ ලේ විලක් වෙනවා..- එජාප ප්රබලයන් වේලාසන කියයි..
November 5, 2018 at 10:00 am | lanka C news
අද පාර්ලිමේන්තු වට රවුම ලේ විලක් වන බව එක්සත් ජාතික පක්ෂ සමාජ ජාලා ක්රියාකාරීහු සිය ගණුම් ඔස්සේ පවසමින් තිබේ.
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සිය පුරවැසියනට දන්වා ඇත්තේ අද දිනයේදී කොලඹ ප්රදේහීයේ සංචාරය කරන්නේ නම් ඉතා සැලකිලිමත් වන ලෙසයි.
අද කොළඹ පාර්ලිමේන්තු වට රවුමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පවත්වන ‘ජන මහිමය’ ජන රැළිය පැවැත්වෙයි.
ඒ සදහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එක්වීමට නියමිතය.
පොලීසිය සදහන් කරන්නේ මේ සදහා විශාල පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවත් කිසිදු කලබලකාරී සිදුවීමකට ඉඩක් නොතබව බවත්ය.
හදවත ගැස්ම ධමනිය රතුපාට නොපෙන්නුවද
සිරාව ලෙය නිල්පාට පිරිසිදු කර නොපෙන්නුවද
කොල කාපුවම බඩවැලේ හිරවී නොපෙන්නුවද
වමාරන විටදි පෙනේ කාපු තණ නොපෙන්නුවද
වැඩිය දඟලන්න ආවොත් අරලිය මන්දිරෙන් හූනෙක් වගේ දොට්ට ඇදලා දානවා
අම්මෝ අද නම් අපි දෙන්නා ඔය පැත්ත පලාතේ යන්නේ නෑ…අපි කව් බෝයිස්ලා අපේ තනාපති කාර්යාලය කියන විදියට තමා වැඩ කරන්නේ.
මොන ලේ විලක්ද? අපේ ගම්වල තමන්ගෙ ලේ කොල කියන මෝඩ එජාප යෙ උන් බලා ඉන්නෙ UN සාම හමුදා ඇවිත් රනිල අගමැති පුටුවෙ වාඩි කොරවලා ඔටුණු පලන්දනකන්.
කෝ බං කොරනවයි කිව්ව ලේ විල ? අන්න කතානායක පැනලා ගිහිල්ලා !!
කවදත් ජනතාවට විරුද්ධව කලබලකාරී වැඩ කලේ යුඇන්පි ය අද බරපතල දේකට අර අදිනවා වගේ .
Ow ow mun thama main instigators of violence
batalande wadhkayaata oowa hondata purudui.
wadhakayaagen merum kaapu jeppoth wadhakayaata set welaa wede dentai lehesthiya.
onna unp..jvp wenasa.
ජය වේවා. අපේ අගමැති දිනේවා
ADA COLABATA ANA
JANATHAWA DAKAHAMA
BANKU HORA ARALIYA GAHEN
BAHA LA DUWAI.
WEERODARA JANATHA WATA
JAYAWEWA
SRI LANKA WATA JAYAWEWA
RATA RAKADEEWA
BUDUSARANIN
DEVE PIHITI.
unp අදින් ඉවරයි ලේ විලක් කරන්න unp ට කොන්දක් තියෙනවද
Whose voice is greater. Over 60 per cent votes base or mere 30 per cent votes base?
කව් බෝයිස්ලා කියන්නේ කාටද බන් ගොන් කොල්ලෝ? අපේ සීය මට කියන්නෙම මූත් රනිල වගේ මහ ගොන් කොල්ලෙක් කියලයි බන්, උන්දෑ රත්තරන් සමනලයෙක් බන්. ගොන් ගහන්න දන්නෙම නෑ.
ඔබට එය නැවතත් අමතක වේවි.
මින් ඉදිරියට කිසි දවසක බටහිර ස්ත්රීවාදී සමලිංගිකවාදී කිසිම පක්ෂයකට ඡන්දයක් නම් දෙන්න එපා.