අද පාර්ලිමේන්තුවෙන් පසු මහින්ද තීන්දුවක් ගනී..
November 23, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවල තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තු සභා රැස්වීම් සදහා සහභාගී නොවීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් විසින් අද මෙම තීරණය ගෙන තිබේ.
කතානායක කරු ජයසූරිය මහතා අතිශය පක්ෂපාතී ලෙස කටයුතු කරන නිසා ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්රියා මාර්ග ගැනද සන්ධානය විසින් අවධානය යොමු කර තිබේ.
දෙසැම්බර් 07 වැනිදා අධිකරණ තීන්දුව අනුව ඉදිරි ක්රියාමාර්ග සැලසුම් කිරීමටද තීරණය වී ඇත.
Wijebahu
You must have failed your O level maths. 121 includes TNA and JVP. Without them UNF has only 100. UPFA with 104 has the majority. If a UNF government is appointed they will also lose any confidence vote as TNA and JVP are against the UNF and UPFA.
jayawewa…thotalaga karu gedara yawannama wenawa
කරු ජයසූරිය පලවා හරිනු ! ජයම්පතී වික්රමරත්න කතානායක ලෙස පත්කරනු !