අද පැන්ෂන් යන්න හිටි නාවික හමුදාපතිට මාස හයක සේවා දිගුවක් ජනපතිගෙන්..

February 22, 2017 at 12:40 pm | lanka C news
අද පැන්ෂන් යන්න හිටි නාවික හමුදාපතිට මාස හයක සේවා දිගුවක් ජනපතිගෙන්..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න මහතාට මාස හයක සේවා දිගුවක් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා විසින් අද දිනයේ මෙම සේවා දිගුව අනුමත කර ඇත.

නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය අද දිනෙන් අවසන් වන්නට නියමිතව තිබින.

58 views