අද මරණ 08ක්.. කොරෝනා මරණ 300 පනී..

January 29, 2021 at 11:22 pm | lanka C news
අද මරණ 08ක්.. කොරෝනා මරණ 300 පනී..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 08 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

12,699 views

2 Comments to “අද මරණ 08ක්.. කොරෝනා මරණ 300 පනී..”

  1. ක්‍රිමිනල් says:

    පැකනිල් එක්ක කේරල ගව මුත්‍ර දුන්නනම් ඔහොම වෙන්නෙ නෑ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    කොරෝනා එන්නත හදන්නේ ධනපතියන් ට අයිති කොම්පැණි වල. අපි එන්නත් ගන්නවා කියන්නේ ධනපතියන් තවත් ධනවත් වෙනවා කියන එකයි. ඒක වලක්වන්නයි අපි එන්නත් වෙනුවට කේරල ගව මුත්‍රා භාවිතා කල යුත්තේ.

Main News