අද මහින්ද ඉල්ලා අස්වෙයි…?

December 14, 2018 at 10:00 am | lanka C news
අද මහින්ද ඉල්ලා අස්වෙයි…?

අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය අත්හිටුවීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවනු ලබන පෙත්සම් විභාගයේ තීන්දුව අනුව මහින්ද රාජපක්‍ෂ මහතා හා ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව සන්ධානයේ මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු කිය සිටියේය.

58,619 Viewers

44 Comments to “අද මහින්ද ඉල්ලා අස්වෙයි…?”

  1. අසංක says:

    පවු නොදී අස්වෙලා ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න මන්ත්‍රී තුමා තව ටික දොහයිනෙ

    • සුපුන් සිල්වා - පලස්තීනය says:

      Asanka is a TRAITOR of SRI LANKA

      • Darshana Abhayakoon says:

        වැඩ තහනම් කරපු මනුස්සයෙක් කොහොමද ඉල්ලා අස්වෙන්නෙ? එදා ජනාදිපතිවරනය ඉවර වෙලා මැදමුලනට ගිහින් රජෙක් වගේ ඉන්න තිබ්බ මනුස්සයව ආපහු දේශපාලන පොර පිටියට ගෙනල්ලා පීචන් කරල, ආත්මගරුත්වය කෙලසපු විමල්, ගම්මන්පිල, දිනේශ් ඇතුලු දේශපාලන අනාතයොන්ට සාප වෙන්න ඔනේ. රටට විශාල සෙවයක් කරපු, විශ්‍රාමසුවයෙන් ජීවිත්යේ ඉතුරු ටික ගත කරන්න ඔ නේ මනුස්සයෙක් තමන්ගෙ බල අවශ්යතා සදහා පවිච්චි කරල උසාවි ගානෙ රස්තියාදු කරනවට

      • Ajith says:

        අසංක ඔබ කවුරු උනත් රටට / වැදූ අම්මට ආදරයක් ඇති අවජාතකයෙක් නොවෙයි නම් ඔබට කවදා හරි මොළය පෑදුනොත් ඔබගේ මෙවැනි comments ගැන පසුතැවිලි වීමට සිදුවෙයි. (ඔබට කවදා හරි මොළය පෑදුනොත් පමණයි!)
        හරියට අපේ ජනාධිපති තුමාට දැන් මොලේ පැදීල තියනවා වගේ.

    • Modaya says:

      We have to same about ran- nil. Sad part is frogs in SL don’t know what’s going on. Specially the sinhalease!!!!!!!????

    • Chocolat_baba says:

      Pauw nodi pathakata wella innawa, gunp ekata uba kade giyata kamak naha habai idiriyata ratak ithuru wenne naha 2001 saha 2003 wenna deewal ganna dannawanam koheda muge mole thiyenne pukene eekaii

    • ටැවිස් ගේබ්‍රියල් පියතුමා says:

      අනේ අපේ මහින්ද මහත්තයට කරපු අපරාදෙට ආප්පයට හෙන ගහපන්. ,

    • Hoo !!! says:

      ඔව්. අපිට ගොඩක් වැඩ තියෙනව.- මහබැංකු ගලේ පහරපුවා වහගන්න. කොටියට රට දෙන්න. ඉන්දියාවට වරාය දෙන්න.
      අමරිකාවට ආමි බේස් එක දෙන්න. නඩු ෆයිල් අතුරුදහන් කරන්න…. මේ ඔක්කොටම සේස්ටාදිකරණෙන් අවසර දීලයි තියෙන්නෙ -අපේ මූලික අයිතිවාසිකම් රැකගන්න.😁😁😁-මීට ලැජ්ජ නහරෙ කපපු වෙන්ඩ අගමැති- පොනිල්තුමා

    • හෙළ ලකුණ says:

      අසංක නමැති ඉරිසියාකාර කුහක අවලමා.

    • රූපබන්දු අමරසිංහ says:

      ඔව් බන් අර නොමේරු ළදරු පොන්සියට රට දීලා යන්න එපාය

    • Sadda says:

      ඔව් අසංක මහත්තයෝ, වලපයයි ගොඩ පයයි තියෙන රනිල්ට රටේ ඉතුරු ටිකත් කන්න දීලා නේද?. මතක තියා ගත්තොත් හොදා, රටේ ලක්ශ 64ක් ඉනේ මහින්ද එක්ක කියලා. රට කන්න බලන් ඉන්න උන් ඔක්කොම ඉන්නෙ ලක්ශ 47යි කියලා. තව ඕනනම් කියල දෙන්න පුලුවන්.

    • gihan says:

      එතකොට රටට පව් දිදී, පක්ශෙටත් පව් දෙන රනිල් සෝයිද?

    • Nuwan says:

      ලංකාවේ ඔක්කොටම කියන්න තියෙන්නේ ඔච්චරයි .

    • Parakramabahu says:

      94 ඉදන් UNP නායකයා වෙලා ඉන්න පොනිල් හාමුට මුලිංම ඔය ටික කියන්න.

    • The majority people in our Motherland are very grateful to you for your services rendered to the Motherland, very specially for crushing the Prabhakakaren’s brutal terrorism that had prevailed for nearly 30 years , affecting all our citizens from beggars to the wealthy people and from infants to old people. The Nation see in the midst of apparent secret agendas and motives of some power greedy politicians who try to divide the country, you services are further very urgent and necessary to protect our dear Motherland from those politicians , who try to work according the western colonial masters , NGOs , Tamil Diaspora and the Separatists.The all patriotic people who are loyal to our motherland, also unanimously stand by your side and back up you at the future Important Elections , much more extensive way than they did in the last local Elections.

    • Saman says:

      Palayan ballo yanna!

    • desta says:

      pinwata kiyanakam hitiye etakota appeta pansal tika kadala badudeyage asawa ista karamu raniyata allage walle ellenna

    • අපි ඊයේ දැක්කා අසංක තොපිලගේ මහ ලොකු ප්‍රජාත්‍රන්ත්‍රවාදය ලේකහවුස් ඉදිරිපිට. කොහොමද ෂොට් එක අහිංසක යාචකයෙකුටවත් පාරේ යන්න බැහැ තොපිලගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිපිරෙනවා. ඔහොම යමු මචං ඔහොම යමු. තොපේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය රෙද්ද අස්සෙන් පෙරෙන තුරු.

    • අවජාතක අසංකයෝ ඕක කියපිය බලලෝබි ලංකාව වෙන්දේසි කරන වික්කමසිංහට. උබලගේ එකෙක් නේ කීවේ නාකි ලොන්තා කියලා. හිනා යන්නේ අහවල් තැනිං බොලං

    • බඩගොස්තරවාදි අසංක නම් හුදි අසුචි බුදින්නා කණ්නාඩියකින් මුහුණු බලා ගනු මේක ලංකාව බං

    • AM says:

      I think what you are saying is right.

    • Kho says:

      රටවැසියන් ඔබට සදා ණය ගැතියි.

  2. Ratata hithethi says:

    Sira me manussayawa kewa

  3. Nim says:

    APPAYA
    DEWENI WATHA WATATH
    MONAWA KALATH??????
    MAHINDA MATHE THUMANE
    OBATA SRI LANKA WE
    BAHUTHARAYA
    DROHEE WUVA NOWE
    APA TA OBE WATINA KAMA
    THAWATH WADIWEYA.
    OBA THUMATA THERUWAN SARANI.
    DEVE PIHITI.

  4. Hora says:

    තීන්දුව කුමක් වුවත් ඔබතුමා අගමැති කමෙන් ඉවත් වීම සුදුසයි . අනාගත චන්ද වලදී එය ඉතාමත් වැදගත් තීරණයක් බව ජනතාව ධනාත්මකව සිතනු ඇත .

    • චන්ඩි මල්ලි says:

      කතාව නම් සහතික ඇතිත. ඒත්, අනාගත මැතිවරණයක් එන දාට රටක් ඉතුරුවෙලා තියෙයිද?

    • චන්ඩි මල්ලි says:

      කතාව නම් සහතික ඇත්ත. ඒත්, අනාගත මැතිවරණයක් එන දාට රටක් ඉතුරුවෙලා තියෙයිද???

  5. අංකූරා says:

    අසංකයෝ, මේ අස්ථිර ලෝකයේ ටික දොහ කාට වෙයිද කියන්න බෑ . ඒක දැනගං !!.

  6. rambo says:

    Siraa MR ta mepaara dunne koti waligayak.
    Hatwame Kotiya Polowe Gahuwai kiyapu Minha Neda Me ?

  7. Podi Athula says:

    A grand victory for the JVP!

    The JVP’s labour finally resulted in the reincarnation of Ranil as the prime minister.

    I can imagine the smile of Anura with his mouth expanding from the left to the right ear.

    Wijeweera may be waving a green flag from the crematory of the Borella Crematory in jubilation.

  8. Podi Athula says:

    A grand victory for the JVP!

    The JVP’s labour finally resulted in the reincarnation of Ranil as the prime minister.

    I can imagine the smile of Anura with his mouth expanding from the left to the right ear.

    Wijeweera may be waving a green flag from the crematory of the Borella Cemetery in jubilation.

  9. චන්දිමානි says:

    සිදුවී තිබෙන දෙය පැහැදිලිකරගන්න. “අන්ධයින්ගෙන් පිරී ගොස් ඇති මිනිසුන් පමණක් සිටින ජන සමාජයක, මනා ලෙසින් ඇස් පෙනෙන තැනැත්තා එම ජන සමාජය තුල ආබාධිතයෙකි ” ඉතින්, මෙය කියවන ඔබ එවන් ආබාධිතයෙක් නම්, ඔබ ඔබටම සමාව දීගන්න. මේ සමාජයේ ජීවත්වීමට අවශ්‍යනම්, ඔබ විසින් ඔබගේ ඇස් දෙක අන්ධ කරගන්න.

  10. පොඩි බයියා says:

    ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් තියෙනව නම් ඊයෙම ඉල්ලා අස්වෙනව. බලයට තියෙන මල පෙරේතකම නිසාම විනාශ වෙලාම යන්න ඳඟලනව. පව් මැදමුලනෙ පප්ප.

  11. wijebahu says:

    Twice you gama kawa’ now pwa nodhi get the hell out here.people have given enough chances for you to show yo are rehabilitated. but you have gone to worst from bad.

    • Ratawasiya says:

      Wijebahu tho kata wahagena hitu para balla. Tho sinhala namakin methana kottannae paraya uba palayan ube ratata kslakanniya

  12. Gama says:

    රට ගැනම හිතල ගත්ත තීරණයෙදි යම් පසු බැස්මක් ඇති උනත් ඔබ නිවැර්දි බව අපි ද්න්නව. ඔබ අපිට එදා මහින්දම තමයී

  13. S.B. says:

    මහින්ද මහත්තයෝ….ඔබතුමා මේ ගන්න යන්නේ ඉතා ඥාණාන්විත පියවරක්…අහක යන කුණුකන්දක් බදාගෙන ඔබ ඇතුලු පොහොට්ටු කණ්ඩායම කර ගත්තේ අහක යන නයි රෙද්ද අස්සේ දා ගත්තා වගේ වැඩක්…පහුගිය වසර තුනහමාරක කාලයේ මේ මෝඩ සිරා මුලු රටම විනාස කරගෙන..රනිල් ඇතුලු කණ්ඩායම ඉතාම උපක්‍රමශීලීව, බටහිර බලවතුන්ගේ මැදිහත් වීම මත, සියලුම අංශවලට ඔවුන්ගේ හිතවතුන් රිංගව ගෙන මේ තත්වයට කල් තියාම සූදානම්වී ඇති බව ඉතා පැහැදිලියි…සිරා ඇතුලු මෝඅඩ ශ්‍රීලනිපයන් ඇමතිකම් බදාගෙන මේ සියල්ල නොදැක්කා ලෙස ඉඳලා වැඩේ ගැස්සෙඋනාට පස්සේ ඔබවත් ඒ කුණු කන්දට හවුල් කර ගත්තා..

  14. SAMANALAYA says:

    අසංක UBATH SAMANALAYEK WAREN MA LAGATA rNIL

  15. Citizen says:

    For us to divide the country via a new constitution, sell the remaining national assets

  16. Ranil Guruge says:

    Asanka පල බල්ලා තෝ කොටිත් 5ක්කම මකබැවියන් වෙස බල්ලා.

  17. මධූ says:

    අසංක උබෙ ඇටෙ තලනව ලග හිටියනම්

  18. Saradiel says:

    UNP ට තව වසරක් රජය ගෙනියන්න බැහැ මහින්ද දැනට මහජනතාවට දී තිබෙන සහන මල්ල මුන්ට දෙන්න බැරිවෙනවා

  19. වට්ටක ගාමිණ says:

    රනිල් ට දැනට බලය දීල වැඩි වැඩ කරන්න නොදී නිකමෙක් කරමු.(මූ කොහොමත් නිකමෙක් තමයි)

  20. චන්දිමානි says:

    සිදුවී තිබෙන දෙය පැහැදිලිකරගන්න. “අන්ධයින්ගෙන් පිරී ගොස් ඇති මිනිසුන් පමණක් සිටින ජන සමාජයක, මනා ලෙසින් ඇස් පෙනෙන තැනැත්තා එම ජන සමාජය තුල ආබාධිතයෙකි ” ඉතින්, මෙය කියවන ඔබ එවන් ආබාධිතයෙක් නම්, ඔබ ඔබටම සමාව දීගන්න. මේ සමාජයේ ජීවත්වීමට අවශ්‍යනම්, ඔබ විසින් ඔබගේ ඇස් දෙක අන්ධ කරගන්න..

Main News