අද මා ජනාධිපති නම් නායකත්වය කුමක්දැයි පෙන්වනවා…

November 3, 2021 at 10:40 am | lanka C news
අද මා ජනාධිපති නම් නායකත්වය කුමක්දැයි පෙන්වනවා…

අද වීර පාලකයන් විදේශීය තානාපතිවරුන්ට යට වි ඇති බවත් ඔවුන්ගේ ඇමතිවරුන් තානාපතිවරුන්ගේ සෙරප්පු ලෙවකන බවත් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙරටින් ප්‍රතික්ෂේප කර හරවා යැවූ පොහොර නැව බලහත්කාරයෙන් ආපසු මෙරටට ඇතුළු වී ඇතැයිද ඔහු පැවසීය.

මෙවන් අවස්ථාවක තමන් රටේ ජනාධිපතිවරයා ව සිටියේ නම් නායකත්වය යනු කුමක් දැයි පෙන්වා දෙන බවද ඔහු කිය.

ඔහු මේ බව කියා සිටියේ අගලවත්තේදී පැවති ජන හමුවක් අමතමිනි.

18,188 views

20 Comments to “අද මා ජනාධිපති නම් නායකත්වය කුමක්දැයි පෙන්වනවා…”

  1. ටිං ටිං says:

    නිකන් පල ඩෝ යන්න…

  2. MD says:

    ඵහෙම වුනානම් ජලනි ජනපති වෙලා ඔබතුමා ලේකම් වෙනවා ෂුවර් එකටම.

  3. nimal says:

    Ane modayo… thamu nisa thama apita me okkoma rag kanne wela thiyenne. balan inne oya nam president wenne na… thamun hari yata hitiyanam rata meheme wenne na nikna kiyanne natiwa kotte bada uda tiyan nida gannewa..

  4. සමනලයා says:

    ඕක පෙන්නගන්න මෙච්චර කල් බලාගෙන හිටියෙ මොකද අනේ …..!

  5. ජනජය says:

    හොඳ වැඩේ …ඒයි යාළු මේ …ඔයැයි හිටියනං මේ පෝර නැව ලංකාවෙ බාලා ගියයි කියල අපේ ළමයි පොලිටිකල් සයන්ස් කරන කොට දැන ගනීවි !

  6. Gabriel says:

    අපේ පුතයා ජනාදිපති උනානම් මැරෙන එකාත් හිනාවිවී මැරෙන්නෙ.සමහරු මැරිලත් හිනාවේවි කියන කතාවලට

  7. NDF says:

    සජිත්ට මෝඩයෝ ගොන්නක් සහ ආත්මාර්ථකාමී (බුද්ධියෙන් හීන) උගතුන් සිය ගණනක් එකතු කර ගන්න පුලුවන් වුනත් කවරදාවත් මැතිවරණයක් දින්න ඡන්ද 50% ක් ලබන්න බෑ. බයියෝ ඡන්දය දාන්න නොගොස් සජිත් දිනුවත් කිසිසේත්ම මේ රට ගොඩ ගන්නා පාලනයක් පවත්වාගෙන යන්න බැරි වෙන නිසා අවුරුද්දත් යාමට පෙර වල පල්ලටම යනු ඇත.

  8. Banda says:

    Umbe thaththa wage tyre sayawalwath hadanda ද puthanoo

  9. සිරිමල් says:

    ඔක්කොටම කලින් උඹට පුළුවන්නන් ජලනි වටේ යන එක නවත්තහන්.

  10. Dikan says:

    මොකෙක්ද බං මූ..??

Main News