අද මැතිවරණයේ දි ජනමතය වෙනස් වුනොත් ආණ්ඩුව, අගමැති සියල්ලම වෙනස් විය හැකියි..- ඇමති සුසිල්

February 10, 2018 at 3:57 pm | lanka C news
අද මැතිවරණයේ දි ජනමතය වෙනස් වුනොත් ආණ්ඩුව, අගමැති සියල්ලම වෙනස් විය හැකියි..- ඇමති සුසිල්

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දි ජනමතය වෙනස් වූනා, ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුනා. ඒ අනුව පෙබරවාරි 10 වෙනිදා (අද) ජනමතය වෙනස් වීමට ඉඩ තියෙනවා.

එතකොට අගමැති වෙනස් වෙයි යනු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පසුගිය දා මාධ්‍ය හමුවකදි පැවසීය.

ආණ්ඩු තියෙන්න පුලුවන්, නැවත පිහිටුවා ගන්න පුලුවන්, මැතිවරණ තියෙන්න පුලුවන්. නමුත් රටක පැවත්ම සඳහා රටේ ආර්ථිකය හැසිරවීම මීට වඩා වගකීමකින් කටයුතු කල යුතුය යන්න මෙම පලාත් පාලන මැතිවරණය ඉලක්ක කරමින් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වීඩියෝව මෙතනින්

41 views

10 Comments to “අද මැතිවරණයේ දි ජනමතය වෙනස් වුනොත් ආණ්ඩුව, අගමැති සියල්ලම වෙනස් විය හැකියි..- ඇමති සුසිල්”

  1. Kolitha says:

    ane palayanban yanna ranila kamathinam witharak ehema wei

  2. gorilla says:

    ඇයි අගමැටි විතරක් සුසිල් ජනාදිපතිට එචරවත් ජනබලයක් නැනේ. දෙන්නම වෙනස් වෙන්න ඔනේ එක දවසෙන්. එච්චර තමා ජනතාව ඉල්ලනේ.

  3. Edda says:

    Moda choon.

  4. Nim says:

    THAWATH JANATHAWA RAWATANNA
    OHELATA BAHA
    PAWADUNNA OYA NADEEMA
    GEDARA YAWANNA ONA

    OBATH AKKA MA

  5. Raawana says:

    deshapaalanye ayannawath danne nethi mettek

  6. Nimal R says:

    මූ ඔය පනින්න හදන්නේ .ගන්න නම් එපා .

  7. lawrence says:

    Please Susil, don’t be a foolish, We remember you give fuel with water, next shipment you gave with low methane. All our car’s stooped middle of the road. So what happen to that money. You are No.1 Rouge. This is you last chance get ready to get Pension.
    Lawrence

  8. gobbaya says:

    ආණ්ඩුව අගමැටි ……….. ඒ විතරක් නෙවි ……….. ජනාධිපති කමේ ඉන්න ජන පදනමක් නැති පඹයත් වෙනස් වෙන්න ඕන ………

  9. sena says:

    now Mahinda should be our PRIME MINISTER to save the country

  10. ruwan says:

    අද මැතිවරණයේ දි ජනමතය වෙනස් වුනොත් , mama aith anik paththata paninawa…

Main News