අද මැදියම් රැයේ සිට රට පුරා බස් වර්ජනයක්.. හෙට වෛද්‍ය වැඩ වර්ජනයක්..
May 16, 2018 at 4:40 pm | lanka C news
අද මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට බස් සංගම් කිහිපයක්ම තීරණය කර ඇත.
බස් ගාස්තුව 20%කින් ඉහල දැමීම, අවම ගාස්තුව රුපියල් 15 කිරීම සදහා රජයට බල කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වෙයි.
රජය විසින් 6.5%ක බස් ගාස්තු වැඩි කිරීමට එකගතාව පල කර ඇතත් බස් සංගම් ඊට තම විරෝධය පල කරයි.
ලංගම සේවකයන් සියළු දෙනාගේ නිවාඩු අවලංගු කර වහාම සේවයට කැදවා ඇත.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද හෙට දිනයේ රට පුරා එක් දින වැඩ වර්ජනයක් කැදවා තිබේ.
සිංගප්පුරුව සමග අත්සන් කර ඇති ගිවිසිමුට විරෝධය පල කරමින් ඔවුන් විසින් මෙම වර්ජනය කැදවා ඇත.
අවම ගාස්තුව රු 15 කියන්නෙ 50% ක වැඩිවීමක්නෙ. බන්දුලද ගණන් හැදුවෙ?
සිංගප්පුරු ගිවිසුම දොස්තරලට බලපානෙ කොහොමද? උන්ගෙ ආදායම අඩු වෙනවද?
Looks like still did not cut your tail.
Meeharako, docs kathakaranne minissu wenuwen.rata weniwen.
Kathakaramne padiyata nemei
Bus strikes- Drs strike, University strike, CEB strike what next. There is something wrong some where in this GOVT