අද මුල් වටයට ආසාදිතයන් 1150ක්….

May 4, 2021 at 6:20 pm | lanka C news
අද මුල් වටයට ආසාදිතයන් 1150ක්….

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,150 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 114,826 දක්වා ඉහල යයි.

7,864 views

3 Comments to “අද මුල් වටයට ආසාදිතයන් 1150ක්….”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

  2. කොටියාගොඩ සුනිල් රත්නායක says:

    අපෝ මදි . මම ඔට්ටුවක් ඇල්ලුවා 2000 පනියි කියලා. පැරදුණොත් අද බයිසිකල් එක දීලා පයින් යන්න වෙන්නේ.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      කාලකන්නි මුසල බත්බැලයා

Main News