අද මුල් වටයේදී ආසාදිතයන් 1228 ක්…

May 2, 2021 at 5:35 pm | lanka C news
අද මුල් වටයේදී ආසාදිතයන් 1228 ක්…

අද දිනයේ තම කොරෝනා ආසාදිත පුද්ගලයන් 1228 ක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 111,090 දක්වා ඉහල යයි.

10,745 views

10 Comments to “අද මුල් වටයේදී ආසාදිතයන් 1228 ක්…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කොම්බු චැනල් එකට පුලුවන් වගු ප්‍රස්තාර ඇදල අපි ටොප් ටෙන් කියාල බයියො අන්දන්ට චතුරයියට පුලුවන් අපි එක උන හැටි ගැන බේගලේ පත්තර කියෝන අස්සෙ ඇද බාන්න.ඒ අතරෙ වොයිස් කට් එකක් දාතැකි පන්දාහක් ත්‍රස්තවාදීන්ට ගහපු විදිහට වයිරස් එකට ගහනව අපි තමා හොදටම කලේ හැක හැක හැක.අනේ අපොයි ධම්මික පැණිය බ්ලැක් ලිස්ට් නොවුන නම් උන්දැ වත් එනව සේවියර් වෙලා

    • වල පයයි - ගොඩ පයයි says:

      3 % අඩුකුලේ පර හැත්ත මැයි රැළිය ඕනෑමයි කියලා බෙරිහන් දෙද්දි උඹ නැට්ට දෙපරැන්දේ ඔබාගෙන නේද හිටියේ.. ?

      • Helaya says:

        Buruwooo Anduwata wirudda okkoma, jeppoda, unp ,sjb . Ane pala wahal Baiya. Kapiya Rajapassalage guuu. Hampadaya.

  2. මෙත්තවිහාරී හිමි , ගම්පහ says:

    ලවුස්පීකර් වලින් ,මහා හඬින් පිරිත් “වාදනය කලාට ” පලක් නැහැ.. නිශ්ශබ්දව හිත එකඟ කරගෙන වචනයෙන් වචනය අර්ථය මෙනෙහි කරමින් පිරිත් ලෙස දේශනා කර ඇති දේ කුමක්දැයි අවබෝධ කරගන්න.. ඒ අනුව දිවිපෙවෙත සකසා ගන්න. සිත- කය – වචනය සංවර වු තැන සොබාදහමින් ලැබෙන්නට තිබෙන ස්වාභාවික විපත් බොහෝ ප්‍රමාණයකින් අවම වේවි. අධික ශබ්දයෙන් ඇති වෙන්නෙ ශබ්ද දූෂණය පමණයි. එය මිනිසුන්ට පමණක් නොව සතා සීපාවන්ටද මහත් හිරිහැරදායකය. කාගේ කාගේත් සෞඛ්‍යට අහිතකරය..

    • bimal says:

      මුලු ලොකෙම මේ වනකොට වියප්ත වන කොනොරා රොගය රතන සුත්‍රය පිරිත් බලෙන් තුරන් වේවා සියලු ලොක වසි සියලු දෙනට බුදුසරණයි.

    • Menaka says:

      දිනපතා අපි ඇහුම්කන් දෙන මේ අති විශිශ්ඨ ධර්ම දානයේ අපමන පින් අනුමෝදන් වේවා! 🙏🙏🙏 මම හැමදාම උදේට හවසට පිරිත අහනව මමත් කියනවා මේ උතුම් පිරිතේ බලයෙන් මේ පිරිතේ සත්‍යයානු භාව බලයෙන් සියලුම රටවල් වල වලින් මේ වසංගතය දුරු වේවා තූරන් වේවා සියලුම සත්වයෝ නීරෝගී වේවා සූවපත් වේවා

    • මිසදිටු බොදුණුවනි, දැන්වත් ඇස් ඇරපල්ලා says:

      ඉතින් ඇයි බොලව් ගාන එන්න එන්නම වැඩිවෙන්නෙ ?

  3. Dilan says:

    ලංකාවේ ජෝස්තරලා මිනිස්සු ළඟටවත් යන්නේ නැහැ දැන්.

    • Babi nona says:

      Eka sahathika aththa. Ragama general hospital eke doctorsla Leda lagata enne nehe ledata kiyanawa thamunwa thamunta denena de kiyanna kiyala

  4. Susantha says:

    Indian prathishathaya 0.0002%. Ape rate prathishathays .0006%. Corona pathireema. Api thamaa honda tama kale. Hiki hiki…..

Main News