අද ආසාදිතයන් 1699ක්… ඒ මෙරට දිනක උපරිමයයි..

May 1, 2021 at 7:26 pm | lanka C news
අද ආසාදිතයන් 1699ක්… ඒ මෙරට දිනක උපරිමයයි..

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 1699ක් වාර්තා වී තිබේ.

ඒ ප‍්‍රමාණය මෙරට දිනකදී වාර්තා වූ ඉහලම ආසාදිත ප‍්‍රමාණයයි.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ගණන 109,819ක් දක්වා ඉහල යයි.

22,232 views

11 Comments to “අද ආසාදිතයන් 1699ක්… ඒ මෙරට දිනක උපරිමයයි..”

  1. ඔක්සිජන් නිශාන්ත says:

    ගණන් ගන්න එපා. ඔක්සිජන් තියනවා කන්න ත් එක්ක. ඒකනේ අපේ රටේ මරණ අඩු.
    කාල බීලා ෂොපින් ගිහින් පොඩ්ඩක් හවසට සෙට් වෙලා ආතල් එකේ ඉන්න. ඔය එක එක්කෙනා දෙන වෝයිස් කට් වලට නෙට්ට ගිනි අරන් දඟලනවා එහෙම නෙමේ.

    • Godaya says:

      දේවානි දැක්කාම කකුල් ගැහෙනව නේද ?

  2. Modaya says:

    What’s the matter. . Minor Matter. … Are we worried….. No…..No…

  3. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

  4. Jagath says:

    PCR ටෙස්ට් අඩුකරලා. ඒවා නැතිම කරලා දාමු. එතකොට කොරෝනා නෑ. කොහොමද ස ගේ ටිකිරි මොලේ.

  5. Yuniko says:

    රාජපක්ෂ පොකුර – අපි තමයි හොදටම කලේ.
    කව්රුත් කතා කරන්නේ නෑ අපි කරපු විදිය…

  6. Wimal says:

    අපි pCR නෙමේ වෙක්සෙන් දෙන්නේ,, සේය්ලින් දාල.

  7. දුටුගැමුණු says:

    වෙසක් උත්සවය තහනම් කර ඊනියා මාර උපදේශක සභාවේ උපදෙස් මත සැලසුම් කල “බුද්ධ ශාසන නියාමන පනත” පාර්ලිමේන්තුවේ සම්මත කර සිරි ලංකාව විශාලා මහනුවරක් කරගැනීමට රජයට අවස්ථාව ඇත. ඔබ එයට හැකි පමණින් උපකාර කරන්න

  8. දුටුගැමුණු says:

    වෙසක් උත්සවය තහනම් කර ඊනියා මාර උපදේශක සභාවේ උපදෙස් මත සැලසුම් කල “බුද්ධ ශාසන නියාමන පනත” පාර්ලිමේන්තුවේ සම්මත කර සිරි ලංකාව විශාලා මහනුවරක් කරගැනීමට රජයට අවස්ථාව ඇත. ඔබ එයට හැකි පමණින් උපකාර කර පිං සිදු කරගත හැකිය

    • දුටුගැමුණු මැරිලා හුඟක් කල් says:

      තෝ කන්න නැතුව පන්සලකට වෙලා ඉන්න ඇබිත්තයෙක් නේද ? උදේ මිදුලෙ බලු බෙටි අයින් කලාද ? මිදුල බෝ මලුව ඇමැදුවද ? පඩික්කම් අස්කලාද ? දාන ශාලාව හැදුවද ? ෆෝන් එක පැත්තකින් තියලා ගිහින් බුද්ධ පූජාව හදාපන්… නැතිනම් පැවැත්මක් නෑ..

  9. Angora says:

    uparima sankya essarahata ewi-
    Dukai dukai kiyanna dukai.
    Aparadai mecchara control karanna puluwankama thiyeddi thama kiyawa kiyawa inne ??
    Plan, upaya marga, nadda … multi pronged strategy nadda mahaloku vitathunta ? Covid task force ekata mokada unit??

Main News