අද මුල් වටයේදී ආසාදිතයන් 1305ක්…

May 6, 2021 at 6:18 pm | lanka C news
අද මුල් වටයේදී ආසාදිතයන් 1305ක්…

අද දිනය තුල තවත් කොරෝනා ආසාදිතයන් 1305 දෙනෙකු හදුනාගෙන ඇත.

ඒ සමග මෙරට හදුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 118,834ක් දක්වා ඉහළ යයි.

6,116 views

3 Comments to “අද මුල් වටයේදී ආසාදිතයන් 1305ක්…”

  1. වයි දිස් කොලවෙරි says:

    අවුලක් නෑ.
    රෝහල් වල දෙන්නෙ සායනික පරීක්ශා කරලා, පාස් වෙච්ච බෙහෙත්. ඒව බීපු ගමන් කොවිඩ් හොද වෙනවා. ඉතින් මොකටද බය වෙන්නෙ???

    • Ravana parapura says:

      සායනික පරීක්ශා කරලා, පාස් වෙච්ච බෙහෙත්. ඒව බීපු ගමන් කොවිඩ් වලින් මැරුනගාන දැන් 700 ට කිට්ටුවෙලා ඒ ඇයි/

  2. RT says:

    Russia’s Corona virus vaccines are as simple and reliable as the Kalashnikov rifle, President Vladimir Putin said as the country registeres a single dose version of the Sputnik V vaccine.
    T56 (AK47) හෙවත් කලෂ්නිකොව් රයිෆලය මෙන්ම සරලයි විශ්වාසනීයයි ස්පුට්නික් වී වැක්සීනය – ව්ලැඩිමීර් පූටින්

Main News