අද මුල් වටයේදී ආසාදිතයන් 1,581ක්…

May 10, 2021 at 6:28 pm | lanka C news
අද මුල් වටයේදී ආසාදිතයන් 1,581ක්…

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 1,581ක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සමග මෙරට හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 127,487කි.

9,269 views

5 Comments to “අද මුල් වටයේදී ආසාදිතයන් 1,581ක්…”

  1. රන්වල says:

    ලෙඩ්ඩු කියන්නෙ වට දෙකකට මැරුනු ගාන කියන්නෙ වට දෙකකට .කාවද මේ රවට්ටන්නෙ .මෙහෙම වෙද්දි මේ දෙන ගණන් හිලවු වල සත්‍යතාවය ගැන විශ්වාස කරන්න පුලුවන්ද .දැන්වත් ඇත්ත තත්වය රටට කියන්න .එතකොට මිනිස්සු තව පරිස්සම් වෙයි.

    • නගරාධිපති තුමියගේ luxury ලැට් එක says:

      එකපාර කිව්වොත් බයියෝ න්ට ඌරු ජුවල් ගිහින් ගෙවල් වල ටීවි පොලේ ගහන නිසා තමයි දෙපරාකට කියන්නේ.
      පළවෙනි වටය : බයියන් නින්දට පෙර
      දෙවෙනි වටය : බයියින් නින්දට ගිය පසු
      දැන් හරිනේ.

    • රැවටුනු බයියා says:

      ඔහේ මේ මගුලක් කියෝනව කොරෝන මෙහෙම කෙලවුනේ පාරෙ මාස්ක් නොදා යන මිනිස්සු නිසාය කියල හිරු දෙරණෙන් දැන් ජනගත කරන් හෝදනව ලස්සනට.අන්තිමට කෙලවෙන්නෙත් අපිට වැරදිත් අපි.

  2. Jagath says:

    මේ ආණ්ඩුව හරියට කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ.

  3. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි.

Main News