අද මුල් වටයේදී ආසාදිතයන් 1732ක්…

May 9, 2021 at 6:47 pm | lanka C news
අද මුල් වටයේදී ආසාදිතයන් 1732ක්…

අද දිනයේ මුල් වටයේදී කොරෝනා ආසාදිතයන් 1732 ක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සමග මෙරට සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 124,966 ක් දක්වා ඉහළ යයි.

ඉන් රෝහල්ගත පිරිස 19,717කි.

12,155 views

9 Comments to “අද මුල් වටයේදී ආසාදිතයන් 1732ක්…”

  1. Jagath says:

    විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැරුවා.2000 පන්නයි අද.

    • dev says:

      JVP karayanta nam sathutu dawasak

      keeyak awath baya naa ethin yamaplane newei ne tiyenne

      • Jagath says:

        උඹත් හදාගෙන පලයන් කොහොමද සලකන්නේ බලන්න බෛයියා

    • manjula says:

      තූ නොදකිං. මමත් රජයට විරුද්ධයි. ඒත් උඹ වගේ කාලකන්නි සතුටක් ලබන්නෙ නෑ. හෙට අනිද්ද හැදුනොත් උඹට තේරෙයි.

    • Jana says:

      උඹත් යන්ඩ ලගයි බං

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පී සී ආර් එකක් නොකරන ආසාදිතයො කොච්චර සමාජයේ ගැවසෙනවද කොවිඩ් බව නොදැන මීඩියා සහ රජය එක්ව මැවූ කොවිඩ් බිල්ලාට බියෙන් තමුන්ගෙ අසනීප තත්වය වසන් කරන කොච්චරක්ද .මේ ගණන් හිලවු කොච්චර කපා කොටා ඇත්ද එහෙම බැලුවම අපි ඉන්දියාව පරද්දල වගෙයි.තාම වයමු සින්හ නාද පුරාජේරු.කා කොටා ගමු මෝඩ වහල්ලුන් බයියන් හාම්පුත්තු වෙනුවෙන්.

  3. kawinda says:

    parakku una wedi unaata denwath emathi maaruwak karanna. Prof. Channa Jayasumana health minister karala den health minister wanitha katayuthu walata daanna.

  4. Dora says:

    Seems to want people to get sick .. and die!!! Getting beds ready, oxygen ready ..,but no preventative measures , slow vaccination , no proper movement restrictions, low testing and delayed results, people tested running around before results released and spreading, international borders opened for all variants to come , still to make decision on country wide lockdown until too late .. such a pity when we could have controlled and managed better with a strong multi pronged strategy from October last year or at least March this year.

Main News