9 Comments to “අද මුල් වටයේදී කොරෝනා ආසාදිතයන් 1259ක්…”

  1. කොටියාගොඩ සුනිල් රත්නායක says:

    එළ එළ. අදවත් 2000 පැන්නොත් .
    නැත්නම් අදත් ඔට්ටුව පරාදයි මම.
    ශෙ හ් මේක තව පැතිරිලා මදිනේ.

    • උපාසක says:

      දේශපාලන පක්ෂයකට ගැති වෙමින් තමන් උපන් රටේ මිනිස්සුන්ගේ විපත ප්‍රාර්ථනා කිරීම ඉතාමත් පහත් වැඩක්. තමන්ගේ පවුලේ කෙනෙකුට ආසාදනය වුන දවසට ඒක හොදින් තේරෙයි. මනුස්සත්වයේ නාමයෙන් අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම රෝගීන් සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරමු.

      • කොටියාගොඩ සුනිල් රත්නායක says:

        උපන් රටේ මිනිස්සු ට බෝම්බ අටවලා ඒ මිනී උඩින් ඡන්ද දිනලා ආපු හාමූලාගෙන් තමයි ඔය ප්‍රශ්නෙ ඉස්සෙල්ල අහන්න තියෙන්නේ.
        රුපියල් බිලයනයකට වඩා කොවිඩ් විකුණල සල්ලි ගරලා, ඒ අස්සේ ඇන්ටිජන්ට් කිට් වලිනුත් ගසා කාපු දවල් හොරු සෙට් එකක් ඉන්නවා කුරහන් සාටක දාගෙන. අහන්නකෝ ඇයි එන්නත් ඔඩර් නොකරේ ඇයි කියලා.
        නැතුව අහිංසක මිනිස්සු බලෙන් කොරෝනා හදාගෙන මැරෙන එකක් යැ.

  2. Senuri says:

    අපේ ගමේ පංසලේ අද පටන් මාසේ අග වෙනම් දිනපතා බෝධි පූජා සහ පිරිත් මාලාවක්. ගම පුරාම ස්පීකර් සවිකරලා කරච්චලේ එකක්. අනික, පංසල් ආගමික තැන් වලට මිනිස්සු රැස් කරගන්නත් එපා කියලත්නේ තියෙන්නේ. ඒ මදිවට ස්පීකරෙන් කියනවා, මේ පිංකම් මාලාවට දිනපතා රුපියල් 3,000 විතර වැය වෙනවලු. පංසලට ඇවිත් ඒකට දායක වෙන්නලු. හරියට අපි කරන්න කිව්වා වගේ. නිවන් නොදකින්න පැවිදි වුන මුදලාලි පැවිද්දෝ සල්ලි හොයන්න කරන වැඩ.

    • Amare says:

      පංසලේ නමත් ලිව්ව නම් තමයි හොඳ. පොලීසියට කියන්න තියෙන්නේ “පංසල් පොකුරක්” හදා ගන්න කලින්.

      හැබැයි ඉතින් පංසල් කියන්නේ නිළ නොවන තග්ලනේ. සිවුරේ බලෙන් පොලීසියටත් එහාට යනවා කරන වැඩ වලට විරුද්ධ වුණොත්.

    • වයි දිස් කොලවෙරි says:

      සිවුරු දා ගත්ත අය භික්ශුන් ලෙස හදුන්වනවා.

      මාර්ග පල වලට පත් වූ අය සන්ඝ ලෙස හදුන්වනවා.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඉතිං බං දෙන්ටත් එපා යන්ටත් එපා වැඩෙි close නේ. පහුගිය දොහේ අර මොක්දෝ හිමි නමින් මෙතන වැලපුනේ උඹමනේ නාාකි බත්බැලයා

      • බයියට අලයක් ජාතික ව්‍යාපාරය says:

        නොගියා කියලා වැඩේ නවතින්නේ නැහැනේ බං. අපේ ගමේත් පංසලේ ඔය වගේ තමයි. ස්පීකර් එක ගෙට හැරෙන හන්දියටම ඇදලා තියෙන්නේ කණ් පැලෙන්නම. කොවිඩ් නිසා වැඩි පුර ගෙදර ඉන්නේ දැන් හිසරදය සද්දේ නිසා.

  3. sunimal says:

    වැඩිදෙනෙක් ලෙඩේ බෝකරගන්නේ තමන්ගේ නොසැලකිල්ල නිසා කනගාටුයි. දැන්වත් හැදියල්ලා.

Main News