අද මුල් වටයේම ආසාදිතයන් 992ක්…

April 30, 2021 at 6:24 pm | lanka C news
අද මුල් වටයේම ආසාදිතයන් 992ක්…

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 992 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 107406 දක්වා ඉහල යයි.

12,705 views

5 Comments to “අද මුල් වටයේම ආසාදිතයන් 992ක්…”

  1. මෝඩ බයියා says:

    අනේ අපේ ලොකු සර්ලා කරුණාකරල ධමිමික බාස්තුමා සේවයට කැදවලා හැම ගමටම පැනි මුට්ටිය ගානෙ ලබා දෙන්න.නාත රාවණා කැලිනි නාග රාජයා වගේ කලින් සේවය ලබා ගත් දේව සබා නැවත සේවයට කැදවන්න.හැන්ගිලා ඉන්න රාජකීය වෙදැදුරු වයිට්තුමා නැවත ගේන්න.විද්‍යාව මිත්‍යාවක් අපි හෙළයො

    • ජෙප්පට මොලයක් ජාතික ව්‍යපාරය says:

      කිවිවත් නැතත් ඒක වෙනවා බං. උඹ රෙදි නැතුව වැක්සින්වලට කඩෙි ගියානේ අන්න ඒක ගහපු 64කට කොරෝනා 3ක් මැරැනා තව උන්ට අතුරැ ආබාද හෙන ගහනවා යකෝ බොරැවෙන්ම ජිවත්වෙන තෝ වගේ නාකි සැටිටැබියන්ට. හොයලා බලපං ලෙඩෙි හැදිලා ඉස්පිරිතාලවල ඉන්න අයට දෙන්නේ මොන අවුසදද කියලා.

    • Nimal says:

      විකල්ප නෑ හෙල ඔසු පමනයි. ප්‍රොෆෙසර් නලින් ද සිල්වා මෙි ගැන කතා කලා එතුමා අනතුර කලින් දැක්කා අපතයෝ එතුමාට අපහාස කලා.

  2. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

  3. " ආගමික ශබ්ද දූෂණය " මෙරටින් තුරන් වේවා !!! says:

    අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගේ කන් පැලෙන්න උදේ හවස ලවුඩ්ස්පීකර් පිරිත් දාලා තිබ්බට කෝරෝනා මෙලොවින් තුරන් උනේ නෑ නේද හාමුදුරුවනේ ???

Main News