අද මුළු රටම කතාවෙන්නේ සජිත් මීලග අගමැති කියායි.. මහින්දත් බයවෙලා ඉන්නේ..
July 1, 2020 at 6:24 am | lanka C news
අද වන විට සජිත් ප්‍රේමදාස නම හා සමගි ජන බලවේගය ලංකාවේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත්ව තිබෙන බව එම පක්ෂ කළුතර දිස්ත්‍රික් අපෙක්ෂක අජිත් පී. පෙරේරා මහතා පවසයි.
මෙරට මීලග ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජන බලවේගය බවත් අගමැති වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවටත් රට තුල ජනමතයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාද අද වන විට පුද්ගලික මට්ටමිව් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන තැනට වැටී ඇති බවත් ඔහු පැවසුවේය.
අජිත් පී.පෙරේරා,තිස්ස අත්තනායක මේ දෙන්න සජිත්ට වඩා මෝඩද?දන්නෙ නැති නිසයි අහන්නෙ.
ඇයි මේ පාර ගෙම්බන් සජිත් සජිත් ගාන්නෙ නැද්ද ගොනො .
දැන්මම ටොමියට දම්වැලක් දාල බැඳ ගත්තොත් හොඳයි.නැත්නම් අගෝස්තු පහෙන් පස්සෙ ඕකව හොයනව බොරු,කළු ගඟේ ඉවුර ගාවට යනකම් ෆුට් නෝට් තියෙයි.
ඇයි මොකද ගෙම්බො කෑගන්නෙ නැද්ද සජිත් ….සජිත් කියල?බූරු පුතානෝටම තකට-තක හිටින කේවට්ට රාල!
මේ යකා කට අරින අරින වාරයක්, වාරයක් පාසා පුතානෝ අද බාලයකු වෙනව
Yes,Yes, the people are well determined to treat you all well ,on seeing Sajith and his allies who are behind him.You wait and see.
moo hondatama bayawela kalutharn moowa athgavila yanabav danagena, dan nan dodawanawa, sajiyawa amaruwe dannath moo peramunagaththa, mona deel ekakda dannaha.
No need to comment about this guys statements he is just trying to get some attention for himself by doing these stupid statements.