අද මුළු රටම කතාවෙන්නේ සජිත් මීලග අගමැති කියායි.. මහින්දත් බයවෙලා ඉන්නේ..

July 1, 2020 at 6:24 am | lanka C news
අද මුළු රටම කතාවෙන්නේ සජිත් මීලග අගමැති කියායි.. මහින්දත් බයවෙලා ඉන්නේ..

අද වන විට සජිත් ප්‍රේමදාස නම හා සමගි ජන බලවේගය ලංකාවේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත්ව තිබෙන බව එම පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් අපෙක්‍ෂක අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මෙරට මීලග ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජන බලවේගය බවත් අගමැති වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවටත් රට තුල ජනමතයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාද අද වන විට පුද්ගලික මට්ටමිව් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන තැනට වැටී ඇති බවත් ඔහු පැවසුවේය.

139 views

36 Comments to “අද මුළු රටම කතාවෙන්නේ සජිත් මීලග අගමැති කියායි.. මහින්දත් බයවෙලා ඉන්නේ..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අජිත් පී.පෙරේරා,තිස්ස අත්තනායක මේ දෙන්න සජිත්ට වඩා මෝඩද​?දන්නෙ නැති නිසයි අහන්නෙ.

  2. Nonoris says:

    ඇයි මේ පාර ගෙම්බන් සජිත් සජිත් ගාන්නෙ නැද්ද ගොනො .

  3. Chatura putha says:

    දැන්මම ටොමියට දම්වැලක් දාල බැඳ ගත්තොත් හොඳයි.නැත්නම් අගෝස්තු පහෙන් පස්සෙ ඕකව හොයනව බොරු,කළු ගඟේ ඉවුර ගාවට යනකම් ෆුට් නෝට් තියෙයි.

  4. Game kolla says:

    ඇයි මොකද ගෙම්බො කෑගන්නෙ නැද්ද සජිත් ….සජිත් කියල​?බූරු පුතානෝටම තකට-තක හිටින කේවට්ට රාල!
    මේ යකා කට අරින අරින වාරයක්, වාරයක් පාසා පුතානෝ අද බාලයකු වෙනව​

  5. siri says:

    moo hondatama bayawela kalutharn moowa athgavila yanabav danagena, dan nan dodawanawa, sajiyawa amaruwe dannath moo peramunagaththa, mona deel ekakda dannaha.

  6. KISHAN says:

    No need to comment about this guys statements he is just trying to get some attention for himself by doing these stupid statements.

Main News