අද මෙරට කොරෝනා පාලනය වෙලා.. ඒ ගැන සතුටුයි..- ෆොන්සේකා

November 21, 2020 at 10:00 am | lanka C news
අද මෙරට කොරෝනා පාලනය වෙලා.. ඒ ගැන සතුටුයි..- ෆොන්සේකා

අද ඕනෑ විට මෙරට කොරෝනා වෛරසයේ යම් පාලනයක් තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඒ නිසා ඒ ගැන සතුටට පත්විය හැකි බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පල කරමිනි.

කොරෝනා වෛරසය පැතිරෙන විට කාලකන්නි සතුටක් නොලබන බවත් එයින් ජනතාව අසරණ වන බවත් පැවසූ ඔහු මෙම ප්‍රශ්නය ඉක්මනට විසඳා ගත යුතු බවද සඳහන් කළේය.

අද වන විට ශ්‍රී ලංකාව කොරෝනා එන්නතකට සූදානම් වී සිටිය යුතු බවත් වෙනත් රටවල් ඒ සදහා සූදානමින් සිටින බවත් පැවසූ ඔහු අයවැයෙන් කොරෝනා වලට වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නැතැයි ද කියා සිටියේය.

50,254 views

12 Comments to “අද මෙරට කොරෝනා පාලනය වෙලා.. ඒ ගැන සතුටුයි..- ෆොන්සේකා”

  1. Citizen says:

    Muta pissu wags

    • Alapaluwa says:

      අම්මෝ තොපිලගේ කාලේ රට සුව්‍යපෝෂිත වෙලා උතුරා ගිහින් තිබුණේ.අනේ කලවැද්දෝ තෝ දන්නා දේශපාලනය.

    • ikbal says:

      ado Citizen, Ekan, den kohomada api gota fail kiyala kiyanne. sajith sir wa 2030 apita janadipadi keranna beri wei ban mehema geyoth. anura sir.ta den mokada wenne???

  2. jackson says:

    Hamatahnama corona, SF must be living in a another country.

  3. නිලන්ත says:

    ඩයනා පිණුම – අංක 2 බලාපොරොත්තු වන්න ! ළඟදීම ෆොනී ගෙන්. (ජරාව ලැබෙනවා නම් කර ඇඹුවත් මොකෝ)

    • සජිත් ForEver says:

      නිලන්ත, දැන් කොහොමද බන් අපි ගෝටා Fail කියලා කියන්නේ? සජිත් සර්ව අපි 2030 ජනාදිපති කෙරන්නේ කොහොමද?
      පොන්සේකාට සල්ලි දීලා, පොන්සේකා හොරා හොරා

  4. නිලන්ත says:

    ඈ යකෝ ශ්‍රී ලංකාව කොරෝනා එන්නතකට අමුතුවෙන් සූදානම් වෙන්න දෙයක් නෑ. රට සංවර්ධනය කර මිනිසුන්ගේ බඩ හා සාක්කු පුරවන්නයි සූදානම් විය යුතු.

  5. Love nature says:

    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ කියල කතාවකුත් තියෙනවනේ…

  6. MD says:

    ඔයාගේ පොඩි අඩුපාඩුවක් දැක්ක රනිල් රාජිත චන්ද්‍රිකා ඵදා ඵමදේවල් ප්‍රයෝජනයට ගෙන ඔයාට රාජපක්ෂ පවුලෙන් පලිගන්න පුළුවන් විධියට වැඩ කරන්න පෙළඹෙන කුමන්ත්‍රණය හදල දීලා ඵයාල ඵහි සම්පුර්ණ වාසිය ගත්ත.ඵ් නිසා නැවත නැවත ඵම වරද නොකර ඵකතුවන්න.ඉදිරියට ඵන්න

  7. Machan පලමුව test, machan දෙවනුව test, machan තුන්වෙනුව …… ඒත් test ම තමයි මචන්. ටෙස්ට් නොකරනතාක් අපේ රටේ positive new cases නැහැ තමයි.

    • කළු කොට දුමියා says:

      කට කට..ඔය නොකියා කියන්නේ ස පේ ල් කියලා නේද ? නාකි සුද්දා මම උඹව ස ට අහුකරකලා දෙනවා දැනගනින්.

  8. Helaya says:

    සාඩින් ජෙපි පරිප්පු ටොයියෝ ටික හොදටම කලබල වෙලා වගේ.

Leave a Comment

Main News