අද මෙරට ජනප‍්‍රියම දේශපාලඥයා මහින්දයි.. මෛත‍්‍රිගේ මිනිස්සුත් ඔහු බලන්න යනවා..

July 28, 2018 at 3:00 pm | lanka C news
අද මෙරට ජනප‍්‍රියම දේශපාලඥයා මහින්දයි.. මෛත‍්‍රිගේ මිනිස්සුත් ඔහු බලන්න යනවා..

අද වන විට මෙරට ජනප‍්‍රියම දේශපාලඥයා මහින්ද රාජපක්‍ෂ මහතා බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

තමන් ඔහුගේ වැඩපිලිවෙලට, ප‍්‍රතිපත්තියට විරුද්ද බවත් ඔහුගේ අනාගත දැක්ම ගැන විවේචනයක් ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

මහින්ද මහතා පන්සලට ආවත් මෛත‍්‍රිගෙ මිහිහාත් ඔහු බලන්න යන බව ඇමතිවරයා කියයි.

ඔහු මෙම අදහස් පලකරන ලද්දේ කැකිරාව ශ‍්‍රීලනිප ආසන බල මණ්ඩලය අමතමිනි.

136 views

9 Comments to “අද මෙරට ජනප‍්‍රියම දේශපාලඥයා මහින්දයි.. මෛත‍්‍රිගේ මිනිස්සුත් ඔහු බලන්න යනවා..”

  1. ගන්ජ බන්ඩි says:

    ශ්‍රිලනිප ය‌ෙ මිනිහා ක‌ොහ‌ොමද ම‌ෛත්‍රි ග‌ෙ මිනිහ ව‌ෙන්න‌ෙ ගන්ජ දුමිය‌ො

  2. Ranjan says:

    Ammapa pissuda? He understand the ground situation. But talks big about UNP/SLFP combination. This is to preserve his job for another 18 months.

  3. Sadda says:

    මයිත්‍රිගෙ මිනිහත් බලන්න යනව විතරක් නෙමේ . ඊලඟ සැරේ චන්දෙ දීලා එකෙන්ම අගමැති කරවනවා.

  4. leel says:

    ඇයි දුමියො උබට මතක නැතිද ? මහින්දගෙ මිනිස්සුන්ට බොලැගෙ මයිත්‍රිය ගොන් වහල්ලු කිවුව…..එතකොට මය්තිරියගෙ මිනිසුත් මහින්දගෙ වහල්ලු වෙලාද ? තට්ටයො හිසකොඩිච්චියක් දාගනීන්….එදත් රටේ ජනපති….අදත් රටේ ජනපති…..

  5. leel says:

    ඇයි දුමියො උබට මතක නැතිද ? මහින්දගෙ මිනිස්සුන්ට බොලැගෙ මයිත්‍රිය ගොන් වහල්ලු කිවුව…..එතකොට මය්තිරියගෙ මිනිසුත් මහින්දගෙ වහල්ලු වෙලාද ? තට්ටයො හිසකොඩිච්චියක් දාගනීන්….මහින්ද එදත් රටේ ජනපති….අදත් රටේ ජනපති…..

  6. Dushantha says:

    කන්සා දුම ඕනෑවට වෑඩිය ඉරුවහම මොලේ විකාර වෙලා විකාර දොඩෝනවා.

  7. Nim says:

    PANINTA DA HADANNE?

  8. Hitan@Hutan.com says:

    දුමිය සබිතාපායෙන් බැහැල කාලෙකට පස්සෙ ගමට ගිහින්.

  9. kith says:

    dan ganja gahanne nadda?