අද මෙරට දේශපාලනයේ ලොකුම දේශපාලන අනාථයා ජනපති මෛත‍්‍රීපාලයි..- ජවිපෙ

September 10, 2018 at 3:00 pm | lanka C news
අද මෙරට දේශපාලනයේ ලොකුම දේශපාලන අනාථයා ජනපති මෛත‍්‍රීපාලයි..- ජවිපෙ

අද වන විට මෙරට දේශපාලනයේ සිටින ලොකුම දේශපාලන අනාථයා වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් මේ බව කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි දැන් දේශපාලනයේ ඉන්න ලොකුම අනාතයා….ලස්සන පැහැදිලි කිරීමක් . බලන්න .

Gepostet von Mahesh Gunawardana am Sonntag, 9. September 2018

102 views
Main News