‘අද මෙරට සංඝ කල්ලියක්..’ මංගල යලිත් සංඝ රත්නයට අපහාස කරයි..
May 15, 2020 at 3:50 pm | lanka C news
තමන්ට සංඝයා වහන්සේලාගෙන් ඇති ප්‍රශ්න ඇතිව තිබෙන්නේ එක්තරා සංඝ කල්ලියකින් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
අද මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අවභාවිතය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත සිදු කරන පරීක්ෂණවලට අදාලව රහස් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
මංගල යළිත් සංඝරත්නයට අපහාස කරයි
මංගල යළිත් සංඝරත්නයට අපහාස කරයිදිනපතා මෙවැනි උණුසුම් වීඩියෝ නරඹන්න දැන්ම ඔබත් Hiru news youtube චැනලය මෙතැනින් https://goo.gl/XQSvGv Subscribe කරන්න
Gepostet von Hiru News am Donnerstag, 14. Mai 2020
මොංගලට හිතේ හැටියට ගේ කුරුල්ලන් සමඟ එලිපිට නටාගන්න ඕනැකරන නීති සම්මත කරගන්න බැරිවුණා. එකට මූලික හේතුව වුන රටේ සංස්කෘතිය සහ සංඝයා වහන්සේලා කෙරෙහි මොංගලට අන්තේ කැකෑරෙන වෛරයක්.
සමහර හාමුදුරුවන් දේශපාලකයන් ගේ අතඅතකොලු වෙනකොට මුලු සංඝ සමාජයටම නින්දා අපහාස වෙනවා
සමහර හාමුදුරුවන් නිසා මුලු සංඝ සමාජයම අපහාසයට ලක් වෙනවා.දේශපාලකයන්ගේ කුණු හෝදන්නේ නැතිව හිටියා නම් ඉවරයි.උදාහරණයක් වශයෙන් දොස්තර සාෆිගේ පැලෝපිය නාලයේ ටෙලි නාට්‍ය .
සජිත් ප්‍රේමදාසගේ කල්ලියේ ඉන්නේ මෙන්න මේ ජාතියේ සිංහල බෞද්ද විරෝදියෝ .මොංගල් සජිත්ගේ න්‍යායාචාර්ය .මොංගල් අන්තවාදී ඉස්ලාමික කල්ලි වලට ආදාර දෙන ප්‍රධාන බෞද්ද විරෝදියා .මෙන්න මේ ජාතියේ එඋන් දාගෙන තමයි සජිත් සින්හලයාව බොරුවට රවට්ටන්නේ .පුලුවන්නම් සජිත් උඹ කියපන් බලන්න “මම මංගල සමරවීරගේ බෞද්ද විරෝදී ප්‍රතිපත්තියට විරුද්දයි වහාම මෙග් පක්ෂයෙන් ඉල්ලා අස්වෙන්න කියල .කියපන් බලන්න බද්යුද්දීන්ට උඹ අන්තවාදියෙක් ඒවගේම උඹ විල්පත්තුව කාපු එකා වහාම උඹ මගේ පක්ෂයෙන් ඉවත් වෙයන් කියල .ඔට්ටුයි බෑ සජිත් උඹට එක කරන්න මොකද උඹත් සිංහල බෞද්ද විරෝදී අන්තවාදී ඇමරිකන් පල්ලි කාරයෙක් නිසා
Monawa unath mu aththa kiyanawa. hamuduruwo deshapalanaya karanawa . Deshapalakayo bana kiyanawa.