අද යුවතියන් සියයක් එකවිට විවාහ වෙති… ජනපති-අගමැති ප්රධානත්වයෙන් මහ උත්සවයක්..
December 17, 2017 at 6:34 am | lanka C news
අද කොළඹ පැවැත්වෙන විශේෂ විවාහ මංගල උත්සවයකදී එක්වන මනාලියන් සියක් දෙනා යුග දිවියට පිවිසෙයි.
චීන මනාලියන් සියයක් අද දිනයේ මෙසේ යුග දිවියට පිවිසෙන්නේ ශ්රී ලංකාවේ සම්ප්රදායන් අනුවයි.
ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ඉහල පෙලේ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන්නේ කොළඹ නගර ශාලා පිටියේදීය.
Good for Chinese population control. Unfortunate couples.
It’s no good to have such a nincompoop impotent as the chief of the ceremony.
after give the citizen ship – asoles
චන්ද 200ක්….
condom tagi walata
Meelagata federal illanne chinesela..
Hithala balapalla mun 100, eka denna gaane haduwoth 200i. Me 200 lankawe upatha labuwoth mehe citizen.
Malaysiyawen Singapore wen una wage eelagata mun lankaawe kaali galawai.
Koti madiwata Pandas…