අද රජයේ සේවකයන් 80% ඉක්මවා රාජකාරියේ..

August 2, 2021 at 6:53 pm | lanka C news
අද රජයේ සේවකයන් 80% ඉක්මවා රාජකාරියේ..

අද දිනයේ රාජ්‍ය සේවකයන් සේවය සඳහා පැමිණීම ඉහළ මට්ටමක වූ බව වාර්තා වෙයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසන්නේ එය සියයට 80ට ඉක්මවූ බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙතෙක් රාජ්‍ය සේවකයන් සදහා පැවති සීමිත රාජකාරි වලට අදාල සියලුම චක්‍රලේඛ අවලංගු කරමින් අද සිට සියළුම රාජ්‍ය සේවකයන් රාජකාරියට කැඳවා තිබිණි.

වසරකට වැඩි කාලයක් තිස්සේ රාජ්‍ය සේවකයන් සේවයට කැදවන ලද්දේ කොටස් වශයෙන් වන අතර ඒද අවශ්‍යතාවය මත පදනම්වය.

18,796 views

8 Comments to “අද රජයේ සේවකයන් 80% ඉක්මවා රාජකාරියේ..”

  1. ලක්මල් says:

    මේ පාණ්ඩුව එලවන්න මුලු රටම පාරට බැසිය යුතුයි.
    කාලකණ්ණි රට කෑවා. රාජපස්ස වහල්ලු එක්කම මේ කාලකණ්ණි රට මැකවිය යුතුයි.

  2. Citizen says:

    This is nothing to celebrate. Only time will tell if it was a good decision or not. People need to take all precautions to prevent another lock down

  3. හෙළයා says:

    ගුරු සේවාව අත්‍යාවශය සේවාවක් කර සේවයට වාර්තා නොකරන කාලකන්නි 3% වුන් ට ඕන විදියට නටන jvp කාලකන්නි ගුරුවරු පන්නල දාලා JR කළා වගෙ අළුතින් උපාධිධාරීන් හා A/L සමතුන් ට ගුරු පුහුණුව දිලා බඳවා ගත්තා නම් අවුල ඉවරයි.

    • ලක්මල් says:

      උබේ අම්ම හරි අක්කා හරි ඉන්නවනම් එවහන් ඇද උඩ තියාගෙන පත්වීමක් දෙන්න. ඞ

  4. sira says:

    සිංහල ජාතියම වඳ කරලා දාන්නද කොහෙද සැරසෙන්නෙ, කොවිඩ් වල මුදුනේ ඉන්නේ

    • MD says:

      කෝවිඩ් වල මුදුනේ ඉන්න බව පේන්නේ රාජකාරියට කැඳවන්නට තීරණය කලාමද?කාලක් අරික්කාලක් දාගෙන ජොලියට උද්ඝෝෂණ පෙලපාලි පෙරහැරේ යනකොට ඵ්වා අමතකද?මිනිසුන්ට ඵදා වේල හම්බකරගන්නට බැරිව ඉන්න වේලාවෙ තව පඩිත් වැඩිකරල දෙන්නලු.මේ ගුරුවරුද හොරුද?

  5. කාලකණ්ණි ජෙප්පා says:

    කාලකණ්ණි 3% ජෙප්පන්ට දැන් නම් කරන්න පුළුවන් දෙයක් නැහැ. උන් හිතුවෙ රට ඇරගන්න බැරිව ආන්ඩුව අපහසුතාවට පත්වේවි කියලා. මේ 3% ගස් බල්ලන් ඒ කාලෙ ගෙවල් පිටින් ගිනි තියමින් ලමුන් සමගම පවුල් පිටින් මරාදැම්මා. මේ වතාවේත් මුන් බැලුවේ මිනිස්සු පාරට ගෙනැවිත් මනුශ්‍ය ඝාතන කරවන්නයි.

  6. මුදියන්සේ says:

    රට ඇරපු එක හොඳයි. පසුගිය දින කීපයේදී උද්ඝෝෂණ මුවාවෙන් කොතරම් පිරිසක් කොරෝනා අවදානමකට පත් කලාද? මේ උද්ඝෝෂණයට පින්සිදු වන්නට කොහොමත් දැන් කොරෝනා රට පුරා පැතිර ගිහින් ඉවරයි. ඔය පෙලපාලි වල හිටියෙ ජීවිතයට ඉස්කෝලයක උගන්නලා නැති කොන්ත්‍රාත්කරුවන් මිසක් හැම කෙනෙකුම ගුරුවරුන් නොවේ. ජේවීපී නඩය දාපු අසාර්ථක නාඩගමක් විතරයි.

Main News