අද රටට ආණ්ඩු මාරුවක් උවමනා නෑ..- අනුර දිසානායක
November 3, 2017 at 4:40 pm | lanka C news
අද මේ රටට ආණ්ඩු මාරුවක් උවමනා නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ විහාර මහාදේවී එලිමහන් රංග පීටයේ පැවති ශක්තොම්බර් විප්ලවයේ සමරු උත්සවයේදීය.
අද රටට අවමනා වී ඇත්තේ කඩා වැටුනු දුබල ධනවාදයට එරෙහිව සමාජවාදයේ කොඩිය ඔසවාගෙන ඉදිරියට යාම බවත් ජවිපෙ නායකයා එහිදී කීය.
අද වන විට සතුරා දුර්වල වී තිබෙන ප්රමාණයටම අවලාද උත්සන්න කර ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Yes I do no want to lose my monthly allowance which I am getting from my Boss RW
rate janathawata dan karanna thiyenne muge punchi ammata digital karana ekai
බලන්න දෙයක් නෑ මුළු unp එකම මුගේ පුංචි අම්මටය් අම්මටය් digital කරනව
Yes, you are already with the best party to go to socialism. You don’t have to bother, they (unp) will take you all to socialism like a cake walk.
මේ මෝඩයා මොනවද මේ දොඩවන්නෙ?
😄
මේ රනිල් වික්රමසින්හ මහත්තයා හුරතෙලේට ඈති කරන සතානෙ. ඌ කෑමති වෙයි යෑ ආන්ඩු වෙනස් වෙනවට.
Next election you do not get any single seat. See how your party will wash away because deals, cheating and acting to us.
Ehemma unoth Monthly income eka nathi wenawanne neda.
මේ..ආණ්ඩුව හදපු උංට ආණ්ඩු මාරුවක් ඕන නෑ තමයි…ඒ හින්දනේ කට ලඟට ආපු මැතිවරණ 3 ක් කල් දා ගන්න ආණ්ඩුවට අත් උස්සලා සපෝට් එක දුන්නේ… ලාල් කාන්තටයි ටිල්වින්ටත් ඕන නැතුව ඇති… ඡනතාවටනේ අමාරුව තියෙන්නේ…
ඔය ගොනාට අමු කැවිල
ඔය සේරම ngo සල්ලි රහ වැටිල ඉන්නේ
රනිල්ගෙන් තමුන්ලගෙ කුට්ටිය ලැබෙන නිසා ඔහොම යන්….
“අද රටට උවමනා වී ඇත්තේ කඩා වැටුනු දුබල ධනවාදයට එරෙහිව සමාජවාදයේ කොඩිය ඔසවාගෙන ඉදිරියට යාම ” කියන්නේ 2015 ජනවාරියේ දි පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට හමුවේ තබපු සටන් පාඨය නේ. උං නම්, අදත් ඒ සටන් පාඨයේ ම නොසැලී ඉන්නවා.
හැබැයි, 2015 ජනවාරියේ දි උං ඒ සටන් පාඨය ගෙනාපු වෙලා උඹලා කිව්වෙ, ඒක මහින්දට කඩේ යාමක් කියලා. ඒ දවස් වල “විකල්පය වමෙන් – සල්ලි බැසිල්ගෙන්” කියලා උඹලා කිව්වේ මහා උජාරුවෙන්. ඒකට දෙන්න ප්රති-උත්තරයක් පෙරටුගාමීන් සතුව තිබුනෙත් නෑ.
හැබැයි, 2015 ජනවාරියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කරපු සටන් පාඨය 2017 නොවැම්බරය වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ සටන් පාඨය බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ සටන් පාඨය රනිල් ට කඩේ යාමක් කියලා කව්රුවත් කියන්නේ නෑ. මොකද අද ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ රනිල් ගේ ඔඩොක්කුවේ. ඔඩොක්කුවෙ ඉඳගෙන කඩේ යන්න බෑනෙ.