අද රටට ආණ්ඩු මාරුවක් උවමනා නෑ..- අනුර දිසානායක
November 3, 2017 at 4:40 pm | lanka C news
අද මේ රටට ආණ්ඩු මාරුවක් උවමනා නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ විහාර මහාදේවී එලිමහන් රංග පීටයේ පැවති ශක්තොම්බර් විප්ලවයේ සමරු උත්සවයේදීය.
අද රටට අවමනා වී ඇත්තේ කඩා වැටුනු දුබල ධනවාදයට එරෙහිව සමාජවාදයේ කොඩිය ඔසවාගෙන ඉදිරියට යාම බවත් ජවිපෙ නායකයා එහිදී කීය.
අද වන විට සතුරා දුර්වල වී තිබෙන ප්රමාණයටම අවලාද උත්සන්න කර ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Of course you bastard don’t want a government change as far as it ensures the regularity of your dole of income, but we, citizens of this country are the victims of your dirty chicanery. You rascal who has no ethics at all don’t want this country to remain Sinhala Buddhist. But bloody sonofabitch, you should understand that your Wijeweera also survived a stroke of convulsion as a child because of the Buddhist Principles of the Communist Dr Wickremasinghe. Go to hell immediately without polluting this country anymore.
You JVP bastards , you all ruined the country in 88/89. Now again you are going to ruin the country by way of supporting this jadapaalanaya.
මට නිකං පිස්සු වගේ.
ජෙප්පො කියන්නෙ රටට ආදරේ අය නෙමේ. මුන්ට ඕන සල්ලි විතරයි…
මහින්දගෙ රජය පෙරලන්ඩ ඇමරිකාවෙන් සහ කොටි ඩයස්පෝරාවෙන් සල්ලි ගත්ත එකෙකුත් ඔය පාර්ලිමේන්තුවෙ ඉන්නවා. උගෙත් එක කකුලක් ලංකාවෙ, අනික් එක අයර්ලන්තෙ.
Anura is absolutely correct!
If this govt is changed, how can we earn $ Dollars?
This is the most modern type of Western Marxism practiced by this Rathu Ali Paitya.
Its nowhere else practiced other than in Sri Lanka.
JVP ekata giya kalak may kaala kanniya nisa.
Any body can see the difference of you and earlier JVP leaders like Wijeweera and Somawansa sahodarayas. They did not have houses in Ire Land and did not get Dollar money from NGO and UNP
ඒකනෙ සෝමවංශ සහෝදරයා මැරෙන්ඩ ටික කාලෙකට ඉස්සෙල්ල කිව්වෙ අනුරගෙ කටේ
ඩොලර් හිරවෙලයි කියල.
Meyath wimal wagema nandana gunathilake giya adi parema yana jeppek. Aniwa unp eke nawathinne. Jeppo edath rata kaiwa adath rata kanawa. Wamata bara kisima deshapaluwek wiswasa karanna epa. Kawada hari dakunata signal danawa. Mun wama gaina kata karanne charithayak hadaganna witharai.