අද රටපුරා ගුරු විරෝධතා.. පාසැල් ඇරියත් අපි උගවන්නේ නෑ..

October 6, 2021 at 8:40 am | lanka C news
අද රටපුරා ගුරු විරෝධතා.. පාසැල් ඇරියත් අපි උගවන්නේ නෑ..

අදට යෙදී ඇති ගුරු දිනයේ දී දිවයින පුරා විරෝධතා සිදු කරන බව ගුරු වෘත්තිය සමිති සඳහන් කරයි.

පාසල් ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු සූදානම් කර තිබුණද පාසැල් වල ඉගැන්වීමේ කටයුතු කිරිමට සූදානම් නැති බවද එම වෘත්තීය සමිති නියෝජිතයෝ කියා සිටිති.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට විසඳුමක් ලබා නොදීම මත අද දිනයේ ලංකාව පුරාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවයි.

දැනට මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට දින අසූ හතක් ගත වන බව ද ඔහු පැවසීය.

24,454 views

55 Comments to “අද රටපුරා ගුරු විරෝධතා.. පාසැල් ඇරියත් අපි උගවන්නේ නෑ..”

  1. Sriyani says:

    අධ්‍යාපනය කියන්නේ ගුරුවරුන්ගෙන් බලෙන් ලබාගන්න පුළුවන් එකක් නෙවෙයි ඒ නිසා නිදහසේ ගුරුවරුන්ට උගන්නන්න පුළුවන් වෙන්න මේ ගැටලුව විසඳල ම පාසල් පටන් ගත්තොත් තමයි වඩාත් සාර්ථක වෙන්නේ මොකද ගුරුවරු පාසලක් තුල උගන්වන දේට වඩා බොහෝ දේවල් කරනවා ඔවුන් උගන්නන එක විතරක් කලොත් ඉතුරු ටික කවුද කරන්නේ ගෙදරින් වත් බලාගන්න ඇති ළමයි තමන්ගේ ළමයි වගේ බලාගන්න ගුරුවරු ඒ විශ්වාස හින්දා තමයි

    • ගුරුවරුන්ට විතරක් නෙවෙයි මුලු රටටම ආර්ථික ප්‍රශ්න තියන වෙලාවක අවුරුදු විසිගනනක් තිබුනායි කියන ප්‍රශ්නයක් මේ වෙලාවේ කරන්නේ දේශපාලන කුහකතාවයෙන් පෙලෙන ත්‍රස්තවාදී ක්‍රියාව්ක.ගුරු දිනයේදී ඔබ දුන් ආදර්ශ ඔබ විශ්‍රාම ගිය දවසක ඔබේ සිසුවෙක්ගෙන් ඇහුවොත් කියලා දෙයි. ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙනුවෙන් 2009 මාර්ග බාධක ඉවත් කරන්න කියලා උසාවි චෞරයෙක් ඔබේ වෘත්තීය සමිති නායකයා වීම ලැජ්ජයි

    • ගුරුවරුන්ට විතරක් නෙවෙයි මුලු රටටම ආර්ථික ප්‍රශ්න තියන වෙලාවක අවුරුදු විසිගනනක් තිබුනායි කියන ප්‍රශ්නයක් මේ වෙලාවේ කන්රන්නේ දේශපාලන කුහකතාවයෙන් පෙලෙන ත්‍රස්තවාදී ක්‍රියාවක්.ගුරු දිනයේදී ඔබ දුන් ආදර්ශ ඔබ විශ්‍රාම ගිය දවසක ඔබේ සිසුවෙක්ගෙන් ඇහුවොත් කියලා දෙයි. ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙනුවෙන් 2009 මාර්ග බාධක ඉවත් කරන්න කියලා උසාවි ගිය චෞරයෙක් ඔබේ වෘත්තීය සමිති නායකයා වීම ලැජ්ජයි.ඔබ දරුවන්ගෙන් ගුරු ගෞරවය බලාපොරොත්තු නොවන්න. හොරෙන් ටියුෂන් දීමත් නවත්වා ආදර්ශමත් වෙන්න.

    • SL says:

      ගුරුවරු පඩි ඉල්ලනවා වගේම හරියට උගන්වනවා නම් රටේ ජනප්‍රිය පාසල්, ජනප්‍රිය නොවන පාසල්, ප්‍රතිපල අඩු පාසල්, ප්‍රතිපල වැඩි පාසල් තියෙන්න බැහැ .

      ගුරු පඩිය වැඩි කරන ගමන් ඔවුන්ගේ ප්‍රතිපලත් මැන බැලිය යුතුමයි.

      මොනවා උනත් ස්ටාලින් කියන්නේ සමාජවාදී දේශපාලන පක්ෂයක වුර්තිය සමිති නායකයෙක් .ඔහුගේ දේශපාලන අරමුණ මොකක් ද ?

      පක්ෂ වලට සම්භන්ද වෘතිය සමිති තමා රටේ ඊළඟ පිළිලය .

    • නිමල් says:

      ගුරුවරු තෘප්තිමත් වෙන්නෙ පඩියට ද නැත්නම් ලමයි ගැන ද

    • නිමල් says:

      ඔය balaganne හොඳට 😃😃😃😂😂😂

    • Amda says:

      ඔතන ඉන්නේ 3%යි. ඉතුරු ගුරුවරු වැඩ. මුන්ව එලියට දාලා රස්සාවල් වලට දාන්න මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. 80 ජූලි වර්කයන්ට කල දේ කල යුතුයි.

  2. 3% ට බය බයියා. says:

    👍👍👍👍👍👍

  3. නිමල් says:

    හෙන 7 ම ගහල මක බැවිල යන්න ඕනි ඕක ව
    දෙන්න තියෙන්නේ බඩ ගාගෙන යන්න ඔය මල perethayata සදාචාරය ක් කියල දෙයක් නැත්නම් මූව එල්ලන්න ඉස්සෙල්ලම යන්නෙ ලමයි උගන්නන ගුරුවරුන් ටත් පිළිලයක් මූ සංගම් වල සාමාජික යෝ එකතු වෙලා mekawa ගෙදර යවන්නෙ නැත්තෙ ayi දන්නෙ නෑ

  4. කමල් says:

    අපි මේ දවස්වල හොඳට ඉගෙන ගන්නවා varthmana සමාජය දිහා බලලා ඉල්ලීම් නැත්නම් වැඩ නොකර ඉන්න 😁😁😁😁😁මීට සිසුන්

  5. Hasitha says:

    Mu kalakanniyek apathayoo

  6. හංසි says:

    වල් පෙරේතයො තෝ කරන වැඩේට තොට මේ රටේ ලමයි කවදාවත් සමාව දෙන එකක් නෑ

  7. Amda says:

    උතුර නැගෙනහිර දරුවන්ට කිසිම බාධාවකින් තොරව උගන්වනවා

    පුද්ගලික අන්ශයේ සහ ජාත්‍යන්තර පාසල් වල දරුවන්ද කිසිම බාධාවකින් තොරව ඉගෙනගන්නවා

    ධනවත් දෙමව්පියන් දරුවන්ට සියලු විශයන් සඳහා ටියුශන් ලබා දෙනවා

    දුප්පත් දරුවන් මුන්ගේ ගොදුරුබවට පත් වෙනවා……

    ඔබේ දරුවාගේ අනාගතය විනාශ කරන මොවුන්ට ඔබ සමාව දෙනවාද??

  8. අනේ අපිට නම් කිසිම ප්රශ්නයක් නැහැ. අපි අපේ ලමයින්ට අඩුවකින් තොරව ටියුෂන් ලබා දෙනවා. ඉස්කෝල නැති එක හොදයි, ඒ වෙලාව අපේ ලමයින්ට තවත් අමතර පන්ති තියාගන්න පුලුවන්.

Main News