අද රටෙන් බහුතරයක් සජිත් හා ආර්යාව සමගයි..- හරීන්

July 16, 2019 at 10:40 am | lanka C news
අද රටෙන් බහුතරයක් සජිත් හා ආර්යාව සමගයි..- හරීන්

සජිත් පේ‍්‍රමදාස මහතාට ‘ආර්යාව’ කතාවක් අල්ලාගෙන සමාජ ජාලාවලින් හානි කිරීමට උත්සාහ කලද එය ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා සමග ගමේ මිනිසුන් සිටින බවත් ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතාට ගමේ මිනිස්සු ආදරේ බවත් ගමේ මිනිසුන් ඉන්නේ සජිත් සමග බවත් ඔවුනට ආර්යාවද භාර්යාවද කියා ප්‍රශ්නයක් නැති බවත් ඇමතිවරයා පැවසීය.

අද වන විට රටේ බහුතරයක් සිටින්නේ සජිත් පේ‍්‍රමදාස මහතා සමගින් බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

26,252 Viewers

23 Comments to “අද රටෙන් බහුතරයක් සජිත් හා ආර්යාව සමගයි..- හරීන්”

  1. baila says:

    garadiyek medata awith..

    thathage putha… bambuwa

  2. Ranabahu Sinharage says:

    Didnt your father say something about SP?

  3. යහපාලන නාඩගම මිනිසුන් හොඳාකාරවම දැන් දනී.. මීළඟ ඡන්දයෙන් පසු හැකියාවක් නැති බොරුවෙන් මුදල් බලයෙන් පවුල් බලයෙන් චණ්ඩි පාර්ට් එකෙන් මන්ත්‍රීකම් ලබාගැනීම අසීරු වේ. ඒ බව දැන දැන තම ජාමෙ බෙරාගැනීමට තවත් උත්සාහයකි.

  4. desta says:

    ubata badullath dena ganin paraya

  5. puncha says:

    Ane Aththa . E nisa Thamai thamnge Asanaya 1994 idan thawama dinaganna beriune.

  6. gamarala says:

    “රනිල්…. මට අගමැති දෙන්න.. හරින් රනිල්ට කියයි

  7. මහා චාර්ය says:

    ඇමතිකම් බෙදන්නේ උසනම් සේකුරිටි මිටිනම් කම්කරු ක්රමයටයි
    ආර්යාව උසමිටි මනියි

  8. බන්ඩා says:

    ඩිජිටල්ට වචන පැටලිලා. සජිත්ට රටේ බහුතරය නැහැ. එජාප බහුතරය නම් සජිත්ට තියන බව මමත් කියනවා.

    • sunil says:

      හරියට හරි

    • රටට හිතැති says:

      රටේ බහුතරක් කොහෙද අප්පා ආසනෙත් පැරදිච්චි පුත්තරයට! හිටි අඩියේම “ආර්යාව” ගේමට බැස්සේ පැරදිච්චි ආසනේවත් ගොඩදාගන්න වෙන්ටැ!

  9. බන්ඩා says:

    ඩිජිටල්ට වචන පැටලිලා. ආර්යාව උනත් භාර්යාව උනත් සජිත්ට රටේ බහුතරය නැහැ. එජාප බහුතරය නම් සජිත්ට තියන බව මමත් කියනවා.

  10. Tngo says:

    Walampitye arryawata tani rakina yanne mu wenna athie. Sajitaya pus nisa

  11. Pal says:

    Dear Harin ,
    Where do you want to take this country.
    If you are clever be with the majority. If you are still valuing UNP policies , please forget about your political future.

  12. උතුවන්කන්දේ සරදියෙල් says:

    උඹලයෙ තාත්තගෙන් අහල කියපං ආර්යාවද බාර්යාවද කියල හරියටම.

  13. Googal baloon says:

    Deekirata balalut sakki.

    Meya aryawa hondata dannawa wage.

  14. Shone says:

    where’s it been so long? watch out for the pigs like you.

  15. king says:

    රටේ බහුතරය කෙසේ වෙතත් ඔබතුමානම් ආර්යාව එක්කයි කියල රටේ බහුතරය කියනවා. හැබැයි පුතේ බලාගෙන, කලින් ආර්යාවකගේ බිකිනි ෆොටෝ ගහන්න ගිහිල්ල එකෙක් අතුරුදහන් වුනාකියල පරණ කතාවක් තියනවා.

  16. john the baptice says:

    ‘ආර්යාව’ හරින්ගෙන් ප්‍රවේසම් කර ගත යුතුයි

  17. gonsun says:

    Bharyawa yanu thamagema geheniyai, Aryawa yanu honda Istharam Baduwaki, Bahubaryawa yanu athireka bharyawaki.

    Gharbya yanu daru ipadena gehenu badaki
    Dhathu Garbhaya yanu Nidan wasthu ethi tenaki
    Agala yanu Kanuwaki, Agalkata yanu kanu kataki
    Sup yanu diyaryaki, Sereppu supda kalakta ihathadi thibunalu
    Nivan yanu Elevatah eha yamaki, Tyre seya yanu eleove yavana kramayaki
    Piya yanu Appaya , Putha yanu appage boruma kiyana ekeki

  18. කනග් says:

    ආර්‍යා සනීපාරක්ෂක තුවා ගැනද හරීන් කතා කරන්නේ

  19. Sanjeewa says:

    ආර්‍යාවටත් අරින්න වගේ මූ හදන්නේ

  20. Ga says:

    Sajit a game Kodak a datai
    Goya para asanth paradai.

Main News