අද රටේම ගෙම්බන් ඉල්ලන්නේ සජිත්.. උන් කෑගහන්නේ ‘සජිත්-සජිත්’ කියමින්..- රංග බණ්ඩාර
October 28, 2019 at 6:22 am | lanka C news
අද වන විට මුළු රටේම ජනතාව ඉල්ලා සිටින්නේ සජිත් පේ‍්‍රමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
එපමණක් නොව අද ගෙම්බන්ද කෑගසන්නේ සජිත්-සජිත් කියමින් යයිද ඒ මහතා පැවසීය.
ජනාධිපතිවරණය ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
අද ගෙම්බොත් කෑ ගහන්නෙ සජිත් සජිත් කියල…
අද ගෙම්බොත් කෑ ගහන්නෙ සජිත් සජිත් කියල 🤣🤣🤣මේක නං මුංගෙ පක්ෂෙ අවුලක්ද කොහෙද? මෙච්චර ගොං කතා කියන්නෙ
Gepostet von Gona – ගොනා am Sonntag, 27. Oktober 2019