අද රටේ සියළු ප‍්‍රශ්න ඇතිව තිබෙන්නේ රාජපක්‍ෂ නිසා…

January 6, 2018 at 12:40 pm | lanka C news
අද රටේ සියළු ප‍්‍රශ්න ඇතිව තිබෙන්නේ රාජපක්‍ෂ නිසා…

අද වන විට රට තුල ඇති වී තිබෙන සියළු ප‍්‍රශ්න පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ඒවා යයි එජාප මහ ලේකම් ඇමති කබීර් හෂිම් මහතා පවසයි.

එදා සුළුවෙන් විසඳීමට හැකිව තිබූ මෙම ගැටළු විසඳීමට අද මෙම රජයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවද ඔහු කියයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවරදී පැවති ජන හමුවක් අමතමිනි.

60 views

19 Comments to “අද රටේ සියළු ප‍්‍රශ්න ඇතිව තිබෙන්නේ රාජපක්‍ෂ නිසා…”

  1. Gamaya says:

    Yako mahindata bari hindane thopita dunne karanna puluwan kiyala. Den e minihata bana bana thawa awurudu keeyak innada kalpanawa thope

  2. FREE says:

    රාජපක්‍ෂලාව එලෙව්ව කියල මේ අගිස්ස නැති උන් කෑ ගැහුවට එහෙම එකක් වෙලා නෑ වගෙයි.

  3. අරුණ says:

    හා…හ්…හා….හා…. (මහජනතාවට තදින් සිනා..)…..ඒ කියන්නෙ රාජපක්ෂ ආණ්ඩුවට සුලු ප්‍රශ්නය වෙච්ච එ්වා මෙයාලට ලොකු ප්‍රශ්න…..ආණ්ඩු කිරීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්නයක් බලනකොට තියෙන්නෙ.

  4. Lolla says:

    එදා JR ට සුලුවෙන් කරන්න තිබුන දේ මහින්ද අමාරුවෙන් ඉවර කලා
    අපට ඒ ඇති……

  5. ARAWINDA says:

    M,R- G,R,-B,R,- nohitiyanam oya katametha dodawana KABEER, aethlu hamba rela walalapu
    thenwala gas pelawelaa ,ane mehemath kalaguna nodanna narumayo,
    ooka thamai ,gu,n,p,ye jaana laksana,

  6. kamalasirikuruwita says:

    වැඩ බැරි ටාසන් ලාගේ ලජ්ජා නැති විහිළු කතා ! හු!!!! හු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. David Milli-Banda says:

    Kokatath thailaya Rajapakshe thamayi.

  8. Karu says:

    කෑගල්ලෙ රබර් වතු ටිකට තන්හාවෙ එක්කෙනෙක් ගෑනියෙක් බැන්ද එකෙත් වැරැද්දත් මහින්දලාගෙ වෙන්න ඕනෑ.

Main News