අද රටේ සෑම කේෂ්ත්‍රයක්ම කඩා වැටිලා.. කුඩු කන්ටේනර් ගනන් ඇල්ලුවත් ඒවාට මොකද වුනේ..- මල්වතු මහ නාහිමි

September 5, 2017 at 6:48 pm | lanka C news
අද රටේ සෑම කේෂ්ත්‍රයක්ම කඩා වැටිලා.. කුඩු කන්ටේනර් ගනන් ඇල්ලුවත් ඒවාට මොකද වුනේ..- මල්වතු මහ නාහිමි

මේ වනවිට රටේ සෑම කේෂ්ත්‍රයක්ම කඩා වැටි ඇති බැව් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමියන් උන්වහන්සේ බැහ දැකීමට ගිය නව අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරළ මහත්මියට පැවසුවේ ඉතා කනස්සල්ලෙනි.

මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කලේ මේ වනවිට මෙරටට කුඩු මත්ද්‍රව්‍ය කන්ටේනර් ගනන් ගෙන එන බවත් සමහර අවස්ථාවලදි එවා අත් අඩංගුවට ගත්තත් ඒවාට කුමක් කරන්නේ ද යන්න ප්‍රශ්නයක් බව ප්‍රකාශ කල අවස්ථාවේදි නව අමාත්‍යවරිය පැවසුවේ එවා නඩු අවසන් වනතුරු අධිකරණය තබා ගන්නා බවයි.

එවිට උන්වහන්සේ පැවසුවේ ගංජා හරී කසිප්පු තොග අල්ලා ගත් අවස්ථාවලදි එවායේ සුලු කොටසක් අධිකරණ කටයුතුවල අවශ්‍යතාවය සඳහා තබාගෙන ඉතිරි කොටස විනාශ කරන ආකාරයෙන් මේ කුඩු කන්ටේනර් විනාශ නොකරන්නේ මන්ද යන්නය. එයට නීතිඥයකු වු නව අධිකරණ අමාත්‍යවරියට පිලිතුරු දීමට නොහැකිව නිරුත්තර විය.

වීඩියෝව මෙතනින්

61 views

7 Comments to “අද රටේ සෑම කේෂ්ත්‍රයක්ම කඩා වැටිලා.. කුඩු කන්ටේනර් ගනන් ඇල්ලුවත් ඒවාට මොකද වුනේ..- මල්වතු මහ නාහිමි”

  1. PISSU PUSHA says:

    Evrn very late this buddhist preast realised that YAMAPALANA BUNCH have distroy the country from all sectors

    • kalum says:

      ay ape hamudurune Ranil Maitri debayanta anusasana karanna bairi. Mahinda diunu karagena awa lankawa aurudu 100 yank nimi 1000 passara yawwa nada me debaayan denna. tatawata hapan keruwawak nathi yama palakayo denna lankaawa vinasa karanawane. vidayakara natikaranna kiwe onna oya hetu nisa ape hamudurune. Ranil monada kiyanna maître karanawa. harinam aswenna ona baleeta kaadara kame mahindalata hamadama bana bana innawa. ada Mahinda nemi 2015 paradune lakwasiyan.

  2. love nature says:

    අපේ නායක හාමුදුරුවනේ මේ පාලකයන් සිතන්නේ මේ ආත්මය ගැන පමනි මුන්ට දැන් රජ සැප ඊලග බවයේදී මුන් අපායේ ගිනි මැද?

  3. Some says:

    පාන් ගෙඩි දෙකයි. සීනි කිලෝ එකයි දෙන්න

  4. Kuduhonda says:

    Hamduruwane kudu serama paan piti wela Dan sathose wikunanawa kiyanne.

  5. David Milli-Banda says:

    Ahhhhhhhhhhh !!!!!!!!!!!!! meyath nagitala…………… aney apoi !!!

  6. Upul says:

    දැන් දැන්නං ලංකාව නියමෙට හැදීගෙන එනවා.අලි පැටව් පිටරට පටවල සල්ලි හොයන්නත් පුලුවන්.ඇත් දළ විකුණන්නත් පුලුවන්.රිලා මස් සුපර්මාකට්වල විකුණන්නත් පුලුවන්.කැලෑ එන්න එන්න අඩු කර ගන්නත් පුළුවන් .සිංහරාජය ඇතුලේ කර්මාන්ත ශාලා හදාගන්නත් පුළුවන්.මරු ලංකාව 2025 සුර පුරයක් වෙයි.

Main News