අද රට අරාජිකයි.. අපි සතුටින් බලයට ගෙනා ආණ්ඩුව ගැන කණගාටුයි..

March 3, 2021 at 2:10 pm | lanka C news
අද රට අරාජිකයි.. අපි සතුටින් බලයට ගෙනා ආණ්ඩුව ගැන කණගාටුයි..

තමන් වහන්සේලා හා වර්තමාන ආණ්ඩුව සතුටින් බලයට පත් කළ ද අද මහත් වේදනාවෙන් කතා කරන්නට සිදුවී ඇති බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.

අද රටේ ප්‍රශ්න පිළිබඳව ඉතා කණගාටුවෙන් වේදනාවෙන් කතා කිරීමට සිදු වී ඇති බවත් රට අද ආණ්ඩුවක් නැති අරාජික බව පෙනී යන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රට නිසි ලෙස ගෙන යාමට අවශ්‍යතාවයක් ඇත්තේ නම් පළමුව වෙනස් කළ යුත්තේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා බවද පැවසූ උන්වහන්සේ ඔහු සිටිනා තාක් මේ රටේ පාලනය කිසිවෙකුට ගෙන යාමට හැකි වන්නේ නැතැයි ද පැවසූහ.

අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

53,233 views

23 Comments to “අද රට අරාජිකයි.. අපි සතුටින් බලයට ගෙනා ආණ්ඩුව ගැන කණගාටුයි..”

  1. Saradiel says:

    ජයසුන්දර මහතාට මහ බැංකුවේ විධායක නිලධාරියෙකු ලෙස ලැබෙන විශ‍්‍රාම වැටුප, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ලැබෙන විශ‍්‍රාම වැටුප හා ජනාධිපති ලේකම් ලෙස ලැබෙන වැටුප ඇතුළුව වැටුප් තුනක්, කොහොමද ටිකිරි මොලේ.

    • Jaya says:

      නොදන්න මගුල් කථා නොකර ඉදින්. කිසිම අයකුට විශ‍්‍රාම වැටුප් ඒකක් වැඩිය ගන්න ඉඩක් නැ.

  2. John the baptice says:

    Jul 29, 2016

    කැබිනට් අනුමැතියෙන් තොරව ලක් සතොසට ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වා රුපියල් බිලියන පහක් අවභාවිතය කළැයි යන සිද්ධියක් සම්බන්ධයේ ප්‍රකාශයක් ලබා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් . ජයසුන්දර බරපතල වංචා දුෂණ පිළිබඳ ජනපති කොමිසමට වරක් පැමීණ සිටියාලු. ..

    • බුද්ධික says:

      රට අරාජික ව‌ෙලා..වහන්ස‌ෙලා පාරාජිකා ව‌ෙලා

  3. රත්න අප්පුහාමි says:

    මේ ආණ්ඩුව හින්ද නිවන් යන්න බෑ..ද….

    අපි ආදරෙ කරපු බුදු දහම සිවුරු හැඳ ආගමක් කරගෙන ඉන්න කොට අපිට පුදුම දුකක්…
    බුදුන් ගෙ දහමෙ කොතැනද තියෙන්නෙ දේශපාලනය නිසා නිවන් අවබෝධය වෙනවා කියල …
    කරුණාකර සිවුරු හරින්න… ඉන්පසු ඕනෙ නම් දේශපාලනය කරන්න

  4. purawasiya says:

    Oya manussaya giyathama ivarai

  5. ECT says:

    පිං සිද්ධ වෙයි ආයේ නම් දියසේන, රාවණා, දුටුගැමුණු කිය කිය එකඑක හාල් කෑලි නම් වඩම්මවන්න එපා.

  6. david milibanda says:

    Sahathika aththa…………………Very true.
    President is either sleeping or drugged.
    Upto now, over 10,000 acres of forest illegally cleared. many murders. Where are the promises??

    When you conduct “Ganu Denu” with rogues, You got to live with them.
    Wonder whether Jayasundera was Gota’s choice or forced by the brother???

  7. Jagath says:

    කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි

  8. Upul Attanayake says:

    Me Pin Bath Belayo Innakam me Rata goda danava Boru Kisima Palakayek.
    Pin aragana Me unnansela Nivan dekka Davasakata Thama Ape ratata Hari giyoth Hariyanne.
    Daruvo Mahana Karranna Epa.
    Gihiyo nivan giyath me unnansela nivan dakinava Boru.
    Saharan kala dema thama mun nanselath karanne.

  9. Darshana abayakoon says:

    පට්ට හොරු ටිකක් කරේ තියන් ගිහින් මොනවද ඔබ වහන්සේල බලපොරොත්තු වුනේ. අන්න බටහිර ජැටිය විකුනලු යන් නැද්ද රෙද්ද උස්සගෙන?

  10. Upul Attanayake says:

    Munta Ahinsaka Minissu dunna Dane veel gana Buddha sasanayen vedikalama .apita nivan avabodave!!!

Main News