අද රට බාරකාරයෙක් නැති තත්වයට පත්වෙලා..- දුමින්ද

April 24, 2018 at 3:50 pm | lanka C news
අද රට බාරකාරයෙක් නැති තත්වයට පත්වෙලා..- දුමින්ද

අද වන විට රටට භාරකාරයෙක් නැති තත්වයකට පත්ව ඇති බව ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

මීට හේතු වී ඇත්තේ ඇතැම් පිරිස් විසින් බලය ලබා ගැනීම සදහා සිදු කරමින් ඇති විවිධ ක්‍රියාකාරකම් බවත් ඔහු සදහන් කරයි.

අනුරාධපුරයේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පළාත් පාලන ඡුන්ද ප‍්‍රතිඵලයෙන් ජනාධිපති හෝ ආණ්ඩුව කලබල විය යුතු නැති බවත් 2020 තෙක් රට පාලනය කිරීම සදහා ආණ්ඩුවට වගකීමක් ඇති බවත් ඔහු සදහන් කලේය.

94 views

13 Comments to “අද රට බාරකාරයෙක් නැති තත්වයට පත්වෙලා..- දුමින්ද”

  1. පොඩි එකා says:

    එතකොට රටට අණබෙර ගහලා ඔහෙලා ඡනවාරි 8 දා පත් කර ගත්තේ කවුද..? බාරකාරයෙක් නෙවෙයිද.. අපිටද ඕවා කියන්නේ එන්නේ..?

  2. මහින්දා නන්දට කියාපන් says:

    මහින්දා නන්දට කියාපන්…බැරි දේවල් බාර ගන්නවා.

Main News