අද රට බාරකාරයෙක් නැති තත්වයට පත්වෙලා..- දුමින්ද

April 24, 2018 at 3:50 pm | lanka C news
අද රට බාරකාරයෙක් නැති තත්වයට පත්වෙලා..- දුමින්ද

අද වන විට රටට භාරකාරයෙක් නැති තත්වයකට පත්ව ඇති බව ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

මීට හේතු වී ඇත්තේ ඇතැම් පිරිස් විසින් බලය ලබා ගැනීම සදහා සිදු කරමින් ඇති විවිධ ක්‍රියාකාරකම් බවත් ඔහු සදහන් කරයි.

අනුරාධපුරයේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පළාත් පාලන ඡුන්ද ප‍්‍රතිඵලයෙන් ජනාධිපති හෝ ආණ්ඩුව කලබල විය යුතු නැති බවත් 2020 තෙක් රට පාලනය කිරීම සදහා ආණ්ඩුවට වගකීමක් ඇති බවත් ඔහු සදහන් කලේය.

139 views

13 Comments to “අද රට බාරකාරයෙක් නැති තත්වයට පත්වෙලා..- දුමින්ද”

  1. Nalaka says:

    tamala okkoma ekatuwela Sri Lanka matawa Acharu dala tiyenne. Oya henagahala tiyenne Mahindata karapu saape. Apahu Mahindala Gotala enna ona Lankawa godagannanam. Ara Haitri Chandirika, Sohita hamuduruto nam nahane. ewagema ara sil bindagattu pachaya okkunta soba dahamen hena gannana ona me karapu vipatata.

    • Amda says:

      හක හක…….කොරගන්න බැරි උනාම ඔහොම තමයි

  2. Ranjan says:

    What is he talking? All mad statements. Country has no leader but they will govern until 2020. Who will understand this?

  3. Ratawasiya says:

    E kiyanne danatamath barakaarayek nathi rata 2020 wenakam barakaarayek nathuwada geniyanna hadanne.
    Munge mole koloppamda koheda. Kiyawana eke barapathala kamawath danne nathi modayo!

  4. JANA says:

    Ane dumiyo Oka kiyannath deyakda. Oya SLFP eke maha kelam una ,pakshaya iwarai.
    Oyage Ja.. BOSS rata bara gaththa. rata iwarai. Danwath gahala elawanna issara
    dennama duwapan.

  5. සුද්ධර්මන් says:

    පලයන් පලයන් උලමා අපේ කාලය නාස්ති කරන්නේ නැතිව ගිහිල්ලා නාකි නිලියෙක් හරි පිස්සු හැදිච්චි නිලියෙක් හරි ඉඹ ඉඹා ඉඳපන් . .උම්බල් වගේ හිපාටුවන්ට කොමෙන්ට් දාන එක කාලය කා දැමීමක්

  6. Samuvel says:

    පිස්සු ගන්ජ කාර හොරුන් ඇමති කම් කරන විට , රට මොකාට බාර කරන්නද යකාට මිස.

  7. mike says:

    You basted , you are also responsible for that

  8. Buddhist says:

    Meketa issrama waga kya yuththe Janadhipathi thumai hitapu Janadipathi thumai thamai.

  9. Hitan@hutan.com says:

    ගංජ ගහපුවාම මාත් නිකං බාරකාරයෙක් නැති ගානයි බං,ඔහේ පාවෙලා යනව වගේ දැනෙනව​?????????????

  10. Nandasoma says:

    ඇයි තොපේ ග්‍රාමසේවක ජනාධිපති නෙමෙයිද දැන් භාරකාරයා…?

Main News