අද රාත‍්‍රියේ පොලිස් ස්ථානවලට පහර දීමේ සැලසුමක්…?

May 10, 2022 at 10:02 pm | lanka C news
අද රාත‍්‍රියේ පොලිස් ස්ථානවලට පහර දීමේ සැලසුමක්…?

පොලිසිවලට පහර දීමේ සැලසුමක් ආණ්ඩුව විසින් අද සුදානම් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරන්නේ ඔවුන් විසින්ම මෙම පහරදීම සිදුකර එහි වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිට පැටවීමට සැලැසුම් කර ඇති බවයි.

මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වහා නවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ආරක්ෂක හමුදාවන් විසින් කිසිදු අවස්ථාවක මහජන කැළඹීම් ඇති විය හැකි කිසිදු ක්‍රියාවක නිරත නොවන බවයි.

යුද හමුදා මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආරක්ෂක අංශ යොදාගනිමින් සාමාන්‍ය ජනතාවට වෙඩි තබා ජනතාව කුපිත කිරීමේ සූදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ඉතා පහත් සහ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශය ත්‍රිවිධ හමුදාව විසින් තරයේ හෙළාදකින අතර ආරක්ෂක අංශ විසින් කිසිදු අවස්ථාවක එලෙස මහජන කැළඹීම් ඇතිවිය හැකි කිසිදු ආකාරයක පහත් ක්‍රියාවන්වල නිරත නොවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටී.

158,376 views

26 Comments to “අද රාත‍්‍රියේ පොලිස් ස්ථානවලට පහර දීමේ සැලසුමක්…?”

  1. Gorilla says:

    හොදට මතක තියාගන්න පෙරට්ටෝ ජේවීපි කියන්නේ එකක්.දෙකක් නෙවෙයි.ඒක හරියට ලංකා තව්හිඩ් ජමාත්,නැශනල් තව්හිඩ් ජමාත් වගේ. කට්ටිය බෙදිල වැඩ කරන්නේ. මේ ත්‍රස්තවාදී ප්‍රහාර හොදටම සැලසුම් කරල කරන්නේ අන්තරේ එවුන් ලහිරුලගේ මැර හමුදාවල්.

    • ගෞම් ඊයාරාජ් says:

      Mun dena pampori talk thamai.. methanata ekathu vune ada dahadenai.. eth me dahadenata ratama hollanda puluwan!!! Ithin ahan inna evun patta form wela ona deyak karanawa.. me gollonta balaya ganda ona ikmanata.. ikmanata ikmanata

    • පුත්තලම් පුට්ටු බුරුවා says:

      උඹලා මොනවා දැම්මත් ජවිපෙට මඩ ගහපු කාළය ගියා ගොබිලෝ දැන් ඉතිං මතුරපන් දුකටත් එක්කම පව් බං උඹලා ඊයේ උඹත් බේරේ නෑවානේද😂😂😂😂
      Reply

    • Banda says:

      ඕකුන්ට වෙඩි තියන්න…අර සෝබිතලා ඇවිත් කොල්ලො කුලප්පු කරා දැන් කියනවා නිවෙන්න ලු..කියන කොට පත්තු වෙන්නයි එපා කොට නිවෙන්නයි පහන් නෙවෙයිනේ. දැන් ඔය එලි බැහැල තියෙන්නෙ ජෙපි ත්‍රස්තවාදය..

    • James says:

      මේ දුමින්ද නාගමුව කියන එකා බුරුවෙක්. මූ කියනවා දේශබන්ධු තෙන්නකෝන් ට ගැහුවෙත් ආණ්ඩුවෙන් ලු, ඇයි දේශබන්දු uniform නැතුව ගියේ කියල අහනවා/// බූරුවෝ දේශබන්දු ට 24X7 uniform ඇදන් ඉන්නද කියන්නේ? උට ගහල video දල තියෙන්නෙත් ආණ්ඩුවෙන්ද ? හැම එකේම conspiracy දකින මූ වගේ බුරුවෙක් ද රට හදන්න හදන්නේ 😀

  2. පෙරට්ටෝ ජේවීපි කියන්නේ එකක් ලේ පිස්සූව...බලපිස්සූව ඔලූවට ගත්ත හැත්ත. says:

    පෙරට්ටෝ ජේවීපි කියන්නේ එකක් ලේ පිස්සූව…බලපිස්සූව ඔලූවට ගත්ත හැත්ත. මූං රට වළදනව. ලේ පිපාසිතයෝ.

    • පම්පෝරි නන්දේ says:

      උඹලා මොනවා දැම්මත් ජවිපෙට මඩ ගහපු කාළය ගියා ගොබිලෝ දැන් ඉතිං මතුරපන් දුකටත් එක්කම පව් බං උඹලා ඊයේ උඹත් බේරේ නෑවානේද😂😂😂😂
      Reply

    • Sahana says:

      හොරාට කලින් නාගමුව කෙහෙල් කැන වැට පැනලා. කාලකන්නි හැත්ත රට ආරාජික කරලා මුන්ට මොනවද ලැනෙන්නෙ??? Dollars

  3. sam says:

    87/89 පොලිසි ගිනිතිබ්බ 71 වගේ . අනේ අයෙත් අනුර ඔයා …………………….

    මාස ගානක් බස් දුවන්නේ නැතුව හිටපු උන් ලිසින් එක ගෙවාගන්න බැරුව කියක් හරි හොයාගන්න කොළඹ ආවේ දරු පැටවුන්ට කන්න දෙන්න හයර් එකට මිසක් දේශපාලනේ නිසා නෙමෙයි . කියක් අහිංසක පවුල් වල ජීවන් මාර්ගය බස් ගිනිතියලා නැති කරාද ?

    එපා එපා මේ කරුමේ ආයිත් අනුර ………………නිර්පාක්ෂික සාමකාමී අරගලයක කොහිද ගිනි තැබීම …පහර දිම් ….මිනි මැරීම්

    • GO JVP TO HELL says:

      Anura athulu kalliya vijewwera giya pare yawamu

    • පුට්ටුවේ සාඩින් බයියා says:

      උඹලා මොනවා දැම්මත් ජවිපෙට මඩ ගහපු කාළය ගියා ගොබිලෝ දැන් ඉතිං මතුරපන් දුකටත් එක්කම පව් බං උඹලා ඊයේ උඹත් බේරේ නෑවානේද😂😂😂😂
      Reply

      • Ratawasiya says:

        මිනිමරු ජෙප්පො පාතාල නායකයෙෙ හිඟන්නො උඹලා.

  4. ලංසියා says:

    මේවා කරන්නේ වෙන අය

  5. Banda says:

    Thope paharadim wahaganna anekayapita patawanawa thirisan peratugamin saha jvp hora rala ta premadasawa mathakkaradunnanam good.

  6. සමන් says:

    රජය තම බලය රැකගන්න කරන පහත් ක්‍රියාමාර්ග පිලිකුලෙන් හෙලා දකිනව. විවිධ මිනිස්සු තමන්ගෙ ආවේගය පිටකරන විදි වෙනස්. ඒ ආවේගයන් සමනය කරනව වෙනුවට ඒව අවුස්සන්න ඊයෙ කරපු දේ මහින්ද උවමනාවෙන්මයි ‌කලේ. පැහැදිලිවම වීඩියො වල තියනව එහිදී පොලීසිය ක්‍රියා කල ආකාරය. 225+1 ම අපිට එපා බොරු ආටොපත් එපා. අලුතින්ම රටේ ප්‍රශ්න විසදීමට සුදුසු මිනිසුන් මහජනතාව එක්ව පත්කරගත යුතුයි.

  7. Banda says:

    Thawa gini thiyamu
    jeppo pitina daamu

  8. gamarala says:

    ගෝටා ගෝ ගම පොලිසිය හැසුරුණු හැටි පොඩි ළමයෙක් උනත් කියාවි.

  9. මුතු says:

    අරගලයෙන් ලමයි අල්ලාගෙන මේ සේරම කරන්නේ වෙන වෙන් කන්ඩායම්,71,89 කාලය තුල සිදුවන දේවල් නැවත කරන්න දගලනවා මිස රටේ අඅනාගතය ගැන හිතන්න පුළුවන් කොටස් නොවේ ,තරුණ දරුවන් මේ දේවල් වලින් අයින් වෙන්න please

  10. පුද්ගළික පළිගැනීම් වලින් වහා ඉවත්වනු,.! says:

    ”සමස්තයම පුද්ගළික පළිගැනීම් වලින් වහා ඉවත්වනු,.!
    නිතිය ස්ථාපිත කිරීම තුළින් පමනක් සමස්ථ දූශිතයන්හට දඪුවම් දීමට හැකිවන බව අවධානයට,.!
    දුශණය සහමුළින් පිටුදකීනා ,සිව්හෙළයේ සවාධිපත්‍ය සැබෑ නිදහස ස්ථාපිතකිරීමේ සමස්ථයේ සාමකාමී මහඡන අරගළයට සමවැදී සබුද්ධිකව,.ඵකාවන්ව ඵකමිටට සහයෝගය ලබාදීමේ වගකීමෙන් කිසිවෙක් බැහැර නොවෙනු,.!

    ඵ්කායන අරමුණ ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිතකිරීම බව සමස්ථයට දැඩිව අවධාරණය කරනා අතර යා යුතු දුර ලබාගතයුතු ඡයග්‍රහන තවදුරටත් බෝසෙයින් ඇතිබව පණක් විචාරබුද්ධියෙන් යුතුව මෙනෙහි කරනු,.

    ”රට බෙදා වෙන්කරනා බටහිර උගුලේ නැවත නොපැටලෙනු,.! ඵ්කායන පරමාරථ ඉෂ්ඨසිද්ධකරගන්නා තුරා සමස්ථය බුද්ධිමත්ව කටයුතු කරනු,.!

    පුද්ගළික පළිගැනීම් වලින් වහා ඉවත්වනු,.!
    පොදු අරමුණු සහිත සිව්හෙළයේ සැබෑ නිදහස්සටන,සිව්හෙළයේ අනාගතය අඳුරැකිරීමට කිසිවෙකු කටයුතු නෙකරනු,.!

    මහඡන අරගළයට ඡයවේවා,.!
    මාත්‍රෘෘභූමියට නියත ඡය,.!

Main News