අද රාත්‍රියේ පොලිස් ස්ථානවලට පහර දීමේ සැලසුමක්…?
May 10, 2022 at 10:02 pm | lanka C news
පොලිසිවලට පහර දීමේ සැලසුමක් ආණ්ඩුව විසින් අද සුදානම් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එහි ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරන්නේ ඔවුන් විසින්ම මෙම පහරදීම සිදුකර එහි වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිට පැටවීමට සැලැසුම් කර ඇති බවයි.
මෙම කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ වහා නවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ආරක්ෂක හමුදාවන් විසින් කිසිදු අවස්ථාවක මහජන කැළඹීම් ඇති විය හැකි කිසිදු ක්‍රියාවක නිරත නොවන බවයි.
යුද හමුදා මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ආරක්ෂක අංශ යොදාගනිමින් සාමාන්‍ය ජනතාවට වෙඩි තබා ජනතාව කුපිත කිරීමේ සූදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ඉතා පහත් සහ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශය ත්‍රිවිධ හමුදාව විසින් තරයේ හෙළාදකින අතර ආරක්ෂක අංශ විසින් කිසිදු අවස්ථාවක එලෙස මහජන කැළඹීම් ඇතිවිය හැකි කිසිදු ආකාරයක පහත් ක්‍රියාවන්වල නිරත නොවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටී.
අරගලයෙ පිහිටෙන් ඔලුව උස්සලා සන්නද්ධ අරගලයකට මුල පුරාගෙන එක හැම පාහරයම රටෙන් තුරන් කර දමනු…ඔකුන්ගෙන් එදත් රටට වැඩක් තුබුනෙ නෑ….අදත් නෑ….
Shavendra is illegal army guy
මේක තමයි අලුත්ම ක්‍රමේ. ගහන්න ප්ලෑන් කරනවා. ඒ අතරේ හොයනවා ප්ලෑන් එක එලි වුනාද කියලා. එලි වෙලානං ඒක ආන්ඩුවෙම ප්ලෑන් එකක් කියලා ප්‍රකාශයක් නරලා ප්ලෑන් එක කල් දානවා, නැත්කං වෙන ප්ලෑනක් ගහනවා.
Correct!
Cardinal should be blamed for all these attacks in the country as he encouraged people to protest and act violently
ජවිපෙ මලගම වෙනකං රට ගොඩගන්න බෑ කිව්වෙ ඕක තමයි. දැන් තේරෙනවද.? හමුදාවට අපහාස කරල මේවයෙත් දාන ප්‍රතිචාර පේනවද.? මේ පාර ජවිපෙයි පල්ලියයි දෙකම එකතුවෙලා. ඔය පර හැත්තට තේරෙන්නෙ පේමදාස මහත්තයගෙ ටයර් බාසාව විතරයි… මේ සැරේ නම් අතුගාලම දාන්න ඕනේ… අඩුකුලේ පරහැත්ත ඉවරයක් කරමු. රටටසාමය ඕන්නං “ජවිපෙ මලගම” අනිවාරයයි…෴ ඒ වගත් මෙසේම…
Pls reject JVP . Those bloody dogs were behind these riots.