අද රාත්‍රියේදීත් රටපුරා ඇදිරි නීතිය පැනවේ…

April 23, 2019 at 5:30 pm | lanka C news
අද රාත්‍රියේදීත් රටපුරා ඇදිරි නීතිය පැනවේ…

පවතින තත්ත්වය මත අද රාත්‍රියේ දී ද ඇදිරි නීතිය පනවන බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව අද රාත්‍රී 9.00 සිට හෙට උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳපු නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

172 views

One Comment to “අද රාත්‍රියේදීත් රටපුරා ඇදිරි නීතිය පැනවේ…”

  1. සිරා says:

    අනේ අපොයි සජිත්ගේ අගමැති සිහිනය …. බය නැති අගමැති එක්ක දෙවන පාරටත් හැප්පුන ජනාධිපති පරාදයි.

Main News