අද රාත්‍රියේදීත් රටපුරා ඇදිරි නීතිය පැනවේ…
April 23, 2019 at 5:30 pm | lanka C news
පවතින තත්ත්වය මත අද රාත්‍රියේ දී ද ඇදිරි නීතිය පනවන බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව අද රාත්‍රී 9.00 සිට හෙට උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳපු නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
අනේ අපොයි සජිත්ගේ අගමැති සිහිනය …. බය නැති අගමැති එක්ක දෙවන පාරටත් හැප්පුන ජනාධිපති පරාදයි.