අද රාත්රියේ සිට දවස් එකහමාරක් වතුර කපයි..
October 9, 2016 at 12:40 pm | lanka C news
පොල්ගොල්ල උකුවෙල උමං මාර්ගයේ සිදු කරනු ලබන හදිසි පරීක්ෂා කිරීමේ කටයුත්තක් හේතුවෙන් මහනුවර ප්රදේශ රැසකට අද රාත්රී 09.00 සිට 11 වැනිදා පෙරවරු 09.00 දක්වා පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
හාරිස්පත්තුව, පාතදුම්බර, අකුරණ, අමුණුගම, ලේවැල්ල, සිරිමල්වත්ත හා මහනුවර මහ නගර සභා සීවාමේ අස්ගිරිය ජල තටාකයෙන් බෙදා හරිනු ලබන ප්රදේශවලට මෙසේ ජලය සැපයීම නතර කරනු ලබයි.
meka “yahapalanaya ne” kohamath wathurawath lebenne nee eka suwar