අද රැයේ සිට ගෑස් මිල අඩු කෙරේ..
June 29, 2018 at 5:30 pm | lanka C news
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහත දමන බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අනුව අද මද්යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 138කින් මිල පහත දැමෙයි.
The provincial council election is on the card!
After election price will be rocketed
no no early presidential election
The World gas prices were mostly lower Now
As-per a survey report, the price of a single coconut has reached Over Rs. 100
Idiots raise the price and then bring it down a little. How long can they take people for a ride?