අද රැයේ සිට ගෑස් මිල අඩු කෙරේ..

June 29, 2018 at 5:30 pm | lanka C news
අද රැයේ සිට ගෑස් මිල අඩු කෙරේ..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ගෑස් මිල පහත දමන බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව අද මද්‍යම රාත‍්‍රියේ සිට කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 138කින් මිල පහත දැමෙයි.

142 views

6 Comments to “අද රැයේ සිට ගෑස් මිල අඩු කෙරේ..”

  1. Ellepola says:

    The provincial council election is on the card!

  2. Saman says:

    After election price will be rocketed

  3. PERERA says:

    no no early presidential election

  4. SUNIMAL says:

    The World gas prices were mostly lower Now

  5. Love nature says:

    As-per a survey report, the price of a single coconut has reached Over Rs. 100

  6. Niru says:

    Idiots raise the price and then bring it down a little. How long can they take people for a ride?

Main News