අද ලංකාව ජාත්‍යන්තර මත්ද‍්‍රව්‍ය මධ්‍යස්ථානයක් වෙලා..- අගමැති

June 28, 2017 at 8:40 am | lanka C news
අද ලංකාව ජාත්‍යන්තර මත්ද‍්‍රව්‍ය මධ්‍යස්ථානයක් වෙලා..- අගමැති

අද වන විට ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද‍්‍රව්‍ය ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

111 views
Main News