අද ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානය වෙලා..- මහ නාහිමි
September 6, 2017 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකාව අද වන විට මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් බවට පත් වී ඇතැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපාන පේමසිරි නාහිමියෝ පවසති.
අනාගත පරපුර මත් රකුසාගෙන් බේරාගන්න මෙම තත්වය නැවැත්වීමට රජය වහා පියවර ගත යුතු බවත් උන් වහන්සේ කියා සිටිති.
මහ නාහිමියෝ මේ අදහස් පල නව බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උන් වහන්සේ බැහැ දැකීමට පැහිණි අවස්ථාවේදීය.
ඔබ වහන්සේ දැන් ද දන්නේ ???
මේවා නැත්නම් යමපාලනයට ඉදිරි ගමනක් නැහැ සුදු ඇදුමක් ඇදගෙන කියනවා අපි උපාසකයෝ ලු