අද වැඩිපුරම නින්දා අපහාස කරන්නේ මටයි.. අන්තර්ජාලය පුරාම මට බනිනවා.. ඒවා නොදියුණු මිනිසුන්ගේ වැඩ..- ජනාධිපති

November 5, 2017 at 3:27 am | lanka C news
අද වැඩිපුරම නින්දා අපහාස කරන්නේ මටයි.. අන්තර්ජාලය පුරාම මට බනිනවා.. ඒවා නොදියුණු මිනිසුන්ගේ වැඩ..- ජනාධිපති

අද වන විට ලංකාවේ වැඩිපුරම නින්දා අපහාස විදින්නේ තමන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අන්තර්ජාලය, ෆේස්බුක්, වෙබ්සයිට් බැලූ විට තමනට කොතරම් නින්දා අපහාස කරන්නේදැයි දකින බවද ඒ මහතා කියයි.

පොලොන්නරුවේ ඇලහැර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් ඒවා නොදියුණු මිනිසුන්ගේ ලක්‍ෂණ බවත් වැරැද්දකට එරෙහිව පක්‍ෂ බේදයෙන් තොරව දඩුවම් දීමට තමන් කටයුතු කරන බවද එහිදී කියා සිටියේය.

අදාල වීඩියෝව මෙතනින්

52 views

17 Comments to “අද වැඩිපුරම නින්දා අපහාස කරන්නේ මටයි.. අන්තර්ජාලය පුරාම මට බනිනවා.. ඒවා නොදියුණු මිනිසුන්ගේ වැඩ..- ජනාධිපති”

  1. GA says:

    Ohe palayan….hitanta internet yannat dannava huuuuuu.

  2. Sri Lankan from Canada says:

    Do developed people back stab like you did? You will also face Dittha Dhamma Vedaniya Karma in this life if you don’t apologize to the people’s president Mahinda Rajapaksa in public. You should kneel down before him and do this in public. If not, think of Devadatta who was dragged to hell alive!
    Your boss (RW) now says ‘you don’t know English and you don’t deserve to be the president’! How is that shot under the belt?

    • kadiya says:

      Comment of “Sri Lanka from Canada” මේ එහි පරිවර්තනයයි. සංවර්ධිත ජනතාව ඔබ කළාක්මෙන් පිටුපසින් පිහියෙන් අනිනවද? ජනතාවගේ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රසිද්ධියේ සමාව නොගත්තොත් ඔබට දීට්ඨධම්මවේදනීය කර්මයට මේ ජීවිතයේදීම මුහුණ දීමට ඔබටත් සිදුවෙයි. මෙය ප්‍රසිධියේ ඔහු ඉදිරියේ දන නමා කලයුතුයි. එසේ නොවේනම් පණපිටින් අපායට ඇදගෙනගිය දේවදත්ත ගැන සිතන්න.
      ඔබේ ප්‍රධානියා රනිල් (RW) කියුව “ඔබ ඉංග්‍රීසි නොදන්නවා සහ ඔබ ජනාධිපතිකමට නොගැලපේ” කියා. බඳ පටියෙන් පහලට එල්ලකළ ඒ පහර කොහොමද?

  3. kadiya says:

    රනිල්ගේ, චන්ද්‍රිකාගේ වහලා වන සිරිසේනට උරුම දේ රටේ ජනතාව දෙනවා. ඉදිරියේදී වැඩි වැඩියෙන් ලැබේවි. ඒකට නහයෙන් අඬල වැඩක් නැහැ.

Main News